(ඉන්දිකා රාමනායක)
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් ( අද 22) අලුයම අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කපිතාන්වරයෙකු මියගොස්, තවත් සෙබළු හතර දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායට අනුයුක්ත අනුයුක්තව රාජකාරි කරමින් සිටි දේවින්ද (28) නැමැති කපිතාන්වරයා බව හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබියදීයි මෙම ඩිපෙන්ඩර් රථය අනතුරට ලක්වී ගසක වැදී ඇති බව පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කපිතාන්වරයා එහි ඉදිරි අසුනේ ගමන් ගෙන සිට ඇත.
මියගිය කපිතාන්වරයා
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමුදා ඩිෆෙන්ඩරයක් අනතුරට ලක්ව කපිතාන්වරයෙක් මරුට
ගැමුණු Sunday, 23 October 2022 12:37 PM
දේවින්ද ඔබට නිවන්සුව පතමු.
senasira Monday, 24 October 2022 10:20 AM
කොතන බැලුවත් ඇන ගෙන.වාහනයක් හසුරවා ගන්න දන්නේ නැති හමුදාකාරයෝ?