IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


හමුදා මේජර් පැදවූ මෝටර් රිය පොලිස් මාර්ග බාධකයක ගැටේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

යුද හමුදා මේජර්වරයකු පැදවූ මෝටර් රථයක්  බණ්ඩාරගම බොල්ගොඩ පොලිස් මාර්ග බාධකයට අද(19) දහවල්  කඩා වැදීමෙන්  රාජකාරියේ යෙදී සිටි  පොලිස් සැරයන්වරයකු  තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි

එම අනතුරෙන් පොලිස් මාර්ග බාධකය දැඩි හානි සිදුවී ඇති අතර  මේජර්වරයා පැතුම් මෝටර් රථයට හා යතුරු පැදියකට ද අලාභ සිදු වී ඇති බව පොලීසිය කියයි 

හමුදා මේජර්වරයා බුත්තල පැවැති  පුහුණු පාඨමාලාවකට සහභාගි වී  අනතුරුව පානදුර වඳුරා මුල්ල ප්‍රදේශයේ නිවස කරා පැමිණෙමින් සිටියදී  මෝටර් රථය මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් පරික්ෂා කරමින් සිටි යතුරුපැදි කැටිය අනතුරුව පොලිස් මාර්ග බාදක වෙත කඩා වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි 

හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (8)

හමුදා මේජර් පැදවූ මෝටර් රිය පොලිස් මාර්ග බාධකයක ගැටේ

de silva Saturday, 19 June 2021 04:16 PM

මේ විදියට මහපාරේ යනවනම මේ පිලිබදව සොයා බලා නිතිය හරියට ක්‍රියා කළ යුතුයි

:       39       41

පප්ප Saturday, 19 June 2021 04:23 PM

රනවිරුවෙක් නෙ නීතිය අදාල නැහැ යන්න දෙන්න

:       109       21

NihalSaturday, 19 June 2021 06:37 PM

අදහස් කෙරෙන්නේ මොකක්ද කියලා වැටහුණා..

:       0       11

මෝSaturday, 19 June 2021 07:57 PM

මේ සිද්ධිය රටේ සියළුම රණවිරුවන්ට අවමන් කරන්න යොදා ගන්න එපා. මතක තියාගන්න එදා රටේ රණවිරුවන් තම් ජීවිත අවදානමත් නොතකා මේ විදියට මාර්ග බාධක වල වැඩ කළා. බංකර්වල රෑ දවල් වැස්ස, අව්ව නොතකා පැයගණන්, වරුගනන්, දවස ගණන් හිටි පියවර හිටියා අපව රකින්නට. ඒ නිසා රණවිරුවා කියන වචනයට ගරු කරන්න.

:       389       529

de silva Saturday, 19 June 2021 05:00 PM

හමුදාව සාමාජකයින් මේ විදියට පාරේ ගියාම ඔවුන් පිළිබදව මහජනතාව දක්ව න ගෞරවය අඩුවෙනවා

:       0       0

kasun Sunday, 20 June 2021 09:53 AM

වාහන නම් පාරේ යන විදිහට බොහෝමත්ම වෙලාවල්වලට හරිම අපරික්ෂාකාරියි.

:       0       1

AnandaR Sunday, 20 June 2021 10:15 AM

වෙහෙස නිසා නිනිද ගියා වෙන්න බැරිද? එහෙනම් හදිසි අනතුරක්..

:       0       2

fairoos Sunday, 20 June 2021 12:31 PM

හදිසි අනතුරක් කියන්නේ... එක් කාටත් වෙන්න පුළුවන්.. පරීක්ෂණයක් කරන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 6 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 118 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 312 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 989 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 361 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1326 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site