IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා

(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින පහකට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය 2022 වර්ෂයේදී  වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව  මෙම මුදල ගෙවා තිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම් , ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ  ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව  ජාතික විගණන  කාර්යාලය පවසයි.

මේ අතර එම විද්‍යාලය  සඳහා රුපියල් කෝටි 13 ක ට වැඩි මුදලක් වැය කර ඉදි කරන ලද සිවු මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දු  ගැටලුව නිවැරදි කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වාම  නොහැකිව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.



අදහස් (7)

හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා

Kanishka Rashantha Sunday, 03 December 2023 04:16 PM

සතපහක වැඩක් නැතුව රට කනවා...! 

:       3       27

abaran Sunday, 03 December 2023 05:13 PM

අපේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කියන්නෙත් ශත 5 කට වැඩක් නැති ආයතනයක්... මොකද අරයා මෙච්චර හොර කාලා, මෙයා මෙච්චර හොරාකලා කියකියා ඉන්නවා මිසක් කාටද දඬුවමක් දීලා තියෙන්නේ... මෙච්චර කාලෙකට..?

:       19       32

කසුන් Sunday, 03 December 2023 06:12 PM

දඬුවම් දෙන්න විගණකාධිපතිට බලයක් නෑ. ඒක අධිකරණයේ වැඩක්... වැරැද්ද මොකක්ද කියලා පෙන්නලා දුන්නා. ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් දෙන්න ඕනෑ අධිකරණයයි.

:       2       29

සමන්Sunday, 03 December 2023 08:22 PM

ඉහත අබරන්ගේ සටහන ඔහුගේ වරදකින් නොව අධ්‍යාපනයේ ඇති දුර්වලතා නිසා බවට මාගේ හැඟීමයි.

:       2       3

ranjith Sunday, 03 December 2023 06:45 PM

මේ කන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වලින් කියලා හිතෙන්නේ නැත්තේ මොකද? 

:       1       19

VIHANGA Monday, 04 December 2023 09:23 AM

ඕකුන් කොහොමත් කරන්නෙ පිනට කන එකයි පිනට අදින එකයි රට විනාස කරන දේශපාලුවොන්ට විරුද්ධව මිනිස්සු පාරට බැස්සම අර කාපුවගෙ හයිය අහිංසක මිනිස්සුන්ට පෙන්නන එකයි විතරයි

:       5       10

සෙනරත් පතිරන Tuesday, 05 December 2023 05:44 AM

පහලට ඔක්කොම කරන්නේ ඕක තමයි මිනිස්සුන්ගේ රීරිමාන්සේ කනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිප්
2024 ඔක්තෝබර් මස 08 2 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 91 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 518 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 482 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1356 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7281 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site