(තුසිත කුමාර ද සිල්වා)
පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගිය පොලිස් පරීක්ෂකවරයකුට ද පහරදීමට තැත් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි.
අලුත්ගම පොලිස් වසමේ පදිංචි හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදිමට අදාළ සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා බේරුවල පාදාගොඩ පින්හේන, ප්‍රදේශයට ගිය පොලිස් පරීක්ෂකවරයාට ද සැකකරුව සාපරාධි බලහත්කාරය පාමින් පොලිස් පරීක්ෂකවරයට ද පහරදිමට තැත්කර ඇත.
පසුව එම නිලධාරීන් අලුත්ගම පොලිස්ථානය දැනුවත්කර තවත් නිළධාරි කණ්ඩායමක් ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
පහරකෑමට ලක්වූ හමුදා සෙබලුන් දෙදෙනා අලුත්ගම සීනවත්ත රෝහලට ඇතුලත්වි ප්‍රතිකාර ලබමින් සිටි.
මොවුන් දෙදෙනා වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කදවුරුවලට අනුයුක්තව සේවය කරන සෙබලුන් ය.
කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත අලූත්ගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ පොලිස් පරීක්ෂක අංජන සිල්වා ,උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ , පොලිස් කොස්තාපල් ජයරත්න(83618) යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට ගිනිගන්නා සුළු ද්‍රාවනයක් දමා ගිනි තබා ගත් බව කියන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට