IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හමුදා සලාක මුදල ජනවාරියේ සිට වැටුපට

(සුජිත් හේවාජුලිගේ)

හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම  සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික  වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා පැවසීය.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම  සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද  හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක්   නොව  මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත්  තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.



අදහස් (10)

හමුදා සලාක මුදල ජනවාරියේ සිට වැටුපට

Prabha Thursday, 29 August 2024 06:05 PM

මේ අය මැතිවරණ නීති අමුවෙන්ම උල්ලංඝනය කරනවා.

:       1       3

ජයනාත් Thursday, 29 August 2024 06:48 PM

මෙහෙමත් කැරට් බෙදිල්ලක්.. ඡන්දෙ දිනන බව දන්නවා නම් ඇයි මෙතරම් බොරු කරන්නේ...

:       1       2

RDCS Kumara Thursday, 29 August 2024 06:54 PM

ඒක නම් හොඳ අදහසක්... මේක ක්‍රියාත්මක කෙරෙයිද කියන එකයි විශ්වාස නැත්තේ...

:       0       1

වන්නිනායක Thursday, 29 August 2024 08:10 PM

2025 ජනවාරි මසට කලින් දෙන්න බැරිද ජනාධිපති මැතිවරණයෙන් පස්සෙ ඔය අදහස් වෙනස්වේ

:       0       2

වන්නිනායක Thursday, 29 August 2024 08:13 PM

2025 ජනවාරි මසට කලින් දෙන්න...

:       0       1

Chandima Friday, 30 August 2024 06:57 AM

මේ පනස්දාහම ඡන්දෙ දෙනවා කිව්වද?

:       0       2

සුපුන් චාමර Friday, 30 August 2024 08:10 AM

මේ පාර ආරංචි විදියට ත්‍රිවිධ හමුදාවේ බහුතරයක් මාලිමාවට. එම ඡන්ද ලබාගැනීමේ එක් උපක්‍රමයක් මේක... ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලක්ෂ 2 1/2 ක පමණ සේවයේ යෙදී සිටින අතර එයින් 55000කට පමණ සෙත සැලසෙන බව කියයි. එවිට ඉතිරි අය. ‍ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා නොදන්නා නමුත් දැනටත් එම 55000ම සලාක මුදල ලබාගනී. මෙය වංගු ගැසීමක් ලෙස හැඳින්විය හැකිය...

:       0       3

වෙනුර සතිස් Friday, 30 August 2024 09:04 AM

වඩාත් හොඳ අදහසක්. මොකද නිවාඩු යන සෙසු නිලයෙකුටම මාසයක් අවසානය ලබාගන්නා නිවාඩු දින 10 සඳහා හිමි සලාක මුදල් නිසි පරිදි ඔවුන් හට හිමි වෙන්නේ නෑ.

:       0       0

සෙනෙවිරත්න Friday, 30 August 2024 10:25 AM

අනේ ප්‍රමිත, ලැජ්ජාවක් නැහැ... තාත්තාට නැතත් සීයාට තිබුණා. හොරු සමග හෙළුවෙන් ඉන්න එපා...!

:       1       2

rosanta Sunday, 01 September 2024 12:23 PM

රජයට හොරා කන්න පුරුදු කරන්නේ අපිම තමයි වැඩක්කර ගන්න කොට, ජරාවනෝදී හිටපල්ලා එතකොටහරි නුඹලා ජාරාව දෙනකන් කවුරු ආවත් හොරාකනවා... ඒක ස්ථිරයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 6 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 483 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 635 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 284 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 181 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 269 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site