(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ පැමිණිලිකාර හිමිනම පමණක් යයි පොලීසිය කියයි
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හිමිනමට පිහි පෙන්වා විහාරස්ථානය කොල්ල කාලා
පිටිගල මිලානෝ Wednesday, 16 August 2023 10:41 AM
සිවුරු විතරනේ තියෙන්න ඇත්තේ…. ඇයි ඒවා කොල්ල කන්නේ…?
NalinWednesday, 16 August 2023 12:15 PM
ඔබ මිලානෝහි සිටින බව පෙනේ. ඒකයි ඔයාට සාමාන්‍ය බුද්ධියක් නැත්තෙ. ලංකාවේ අපි සල්ලි තියාගන්නවා හාමුදුරුවරු ඇතුළු . ඔබට ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් පමණක් බව පෙනේ. යථාර්ථවාදී වන්න, ශ්‍රී ලාංකිකයන්ට විහිළුකාරයෙකු වීමට උත්සාහ නොකරන්න. අපි හාමුදුරුවන්ට පන්සල් හදන්න/ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි දෙනවා...
පැරකුම්Wednesday, 16 August 2023 03:38 PM
නලින්, සල්ලි දෙන්න ඕන හාමුදුරුවන්ට නෙවෙයි දායක සභාවට. හාමුදුරුවන්ට තියෙන්නේ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීම, මග පෙන්වීම හා අධීක්ෂණය කිරීමයි. අපේ පන්සලේ නම් ඒ කටයුත්ත පිළිවෙලට කරනවා.
පැරකුම් Wednesday, 16 August 2023 11:33 AM
ඒක හරි. සල්ලි දේපල තියෙන්න බහැ නේ. හම්බවෙච්ච අටපිරිකර ධාතු කරඩුව එහෙම ගෙනියන්න ඇති.