IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හම්බන්තොටට තෙල් පිරිපහදුවක්

(ඩයනා උදයංගනී)

හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අපනයනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට විදේශ ආයෝජකයින් උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීමට සහ මූලික සුදුසුකම් සපුරන ආයෝජකයන්ගෙන් විස්තරාත්මක යෝජනා ලබාගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (7)

හම්බන්තොටට තෙල් පිරිපහදුවක්

ලුම්බිණි Tuesday, 10 January 2023 01:21 PM

හම්බන්තොට තව තවත් චීන්නුන්ට දෙන්න නේද උත්සාහය.

:       1       8

JehanTuesday, 10 January 2023 04:05 PM

At a cost of US$ 3.85 billion (Rs. 687 billion) (2019), the refinery development is the single largest foreign direct investment in Sri Lanka's history. Construction of the first phase will commence on 24 March 2019 at a groundbreaking ceremony in the Mirijjawila Export Processing Zone, with Prime Minister attending as chief guest, with the project slated for completion in 44 months.

:       0       1

sam Tuesday, 10 January 2023 01:23 PM

සුදු ලූනුව , සුදුලූනුවලින් ගැහුව වගේ හොද්ද ‌බොර කරගෙන කාල නිකං ඉදීද නෑ නෙ?

:       1       6

Nimal Tuesday, 10 January 2023 01:30 PM

කොමිස් ගාන කීයද 10% 20% 30% ඔකත් අන්තිමට අල වෙලා අපිටම නය ගෙවන්ඩයි වෙන්නෙ

:       0       0

Hafeel Tuesday, 10 January 2023 02:09 PM

මේවා ජනතාව මුලා කරන පට්ටපල් බොරුවක්. තියන්න පිරිපහදුවත් නඩත්තු කරන්න බැරිව, තවත් පිරිපහදුවක්.

:       0       0

Anuradha Tuesday, 10 January 2023 03:09 PM

එක පාරක් ආණ්ඩුවේ අනාගත ප්‍රධාන සැලැස්මක් විදියට පුනර්ජනනීය බලශක්තිය ගෙනත් දීලා ආයෙත් තව පිරිපහදු කම්හලක් හදන්න හිතන් ඉන්නවා, වම් අත කරන දේ දකුණු අත දන්නේ නෑ.. මේ මිනිස්සු එක්ක මේ රට කොහාටද යන්නේ...

:       0       0

jehan Tuesday, 10 January 2023 03:55 PM

ඇමරිකානු ඩොලර් බිලියන 3.85 (රුපියල් බිලියන 687) වියදමින් පිරිපහදුවක් යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1508 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2273 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5023 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 828 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1835 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24111 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18841 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site