IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉකුත් පැය 24 දී කොවිඩ් ආසාධිතයන් 52 දෙනකු හමුව ඇතැයි ද ඉන් දෙදෙනකු මිය ගිය බවද සෞඛ්‍ය අංශ පවසයි.

වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ටාශයෙන් ආසාධිතයන් 17 දෙනකු සමඟ බෙලිඅත්තෙන් 04ක් ද වීරකැටියෙන් 06ක් ද ,හුංගමින් 01ක් ද ,කටුවනින් 03ක් ද ,සූරියවැව ප්‍රදේශයෙන් 09ක් ද ,තිස්සමහාරාමය ආශ්‍රිතව 12ක් ද මෙම කොවිඩ් ආසාධිතයන් හමුව තිබේ. මෙම ආසාධිතයින් අතර තිස්සමහාරාම  ,කිරින්ද පොලීසියේ නිළධාරියකුද වෙන බව සෞඛ්‍ය අංශ කියයි.

තිස්සමහාරාමයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් අතුරෙන් දෙදෙනකු  මිය ගොස් තිබේ. තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි 90 වැනි වියේ පසු වූ අයෙකුද රබර්වත්ත ප්‍රදේශයේ පදිංව සිටි 63 වැනි වියේ පසු වූ අයෙකුමෙලෙස මිය ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (1)

හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි

ranjith Sunday, 09 May 2021 05:40 AM

අපේ සෞඛ්‍ය සහ මානව සම්පත සීමා සහිතයි. අලුතින් කොවිඩ් ප්‍රතිකාර මද්‍යස්ථාන වලට යවන්න වෙන්නෙත් මේ ඉන්න කාර්යමණ්ඩලය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 92 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 31 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 467 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 568 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 529 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site