IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හේමසිරි ප්‍රනාන්දු ගෙවන වාට්ටුවකට

( ළහිරු හර්ෂණ )

කොළඹ ජාතික රෝහලේ  හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  අද( 04) පෙරවරුවේදී  ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ඔහු මේ වන විට  ප්‍රතිකාර ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර  අසනීප තත්ත්වයෙන් සිටින ඔවුන්  බන්ධනාගාර ආරක්ෂාව යටතේ මෙලෙස ප්‍රතිකාර ලබති.

 



අදහස් (5)

හේමසිරි ප්‍රනාන්දු ගෙවන වාට්ටුවකට

max Thursday, 04 July 2019 08:42 AM

ගෙවන වාට්ටුවට ගෙවන්නේ කව්ද? කොහොම වුණත් ආණ්ඩුව බේරෙන්න හදන්නේ මෙයයි පොලිස්පතියි බිල්ලට දීලා...

:       0       25

පිටිගල මිලානෝ Thursday, 04 July 2019 08:56 AM

රටවැසියාට කොකා පෙන්නන දේශපාලකයන් එලවමු..!

:       0       14

thilakasiri Thursday, 04 July 2019 12:06 PM

ඕනෑම ආයතනයක අංශ ප්‍රධානියා නියෝග නිකුත් නොකළ විටදී ඉන් පහළ නිලධාරියක් හිතුමතේට ඒ අංශ ප්‍රධානියාගේ වගකීමක් ක්‍රියාවට නැගීම දඩුවම් ලබන වරදකි. රටේ ආරක්ෂාව පිළිබඳව අණ දෙන සේනාධි නායකයා නිසි අයුරින් නියෝග දී නැත්නම් ඉන් පහළ නිලධාරීන් හිතුමතේ ක්‍රියාත්මක වුනොත් දඩුවම් ස්ථිරයි. ඉතින් පොලිස්පති හෝ ආරක්ෂක ලේකම්ට විධායක ජනපති නියෝග කරනතුරු ක්‍රියා කළහැකිද? එසේනම් මොවුන් දෙදෙනා වැරදිකරුවන්ද?

:       1       132

namali Friday, 05 July 2019 06:54 AM

සල්ලි තියෙන අය ගෙවන වාට්ටුවේ සැප විඳීවි බන්ධනාගාර ගත නොවී. ඒ අයගේ මුල් වැරදි නිසා නේද අද තාත්තා කෙනෙකුට මැරෙන්න වුණේ. පුද්ගලයන් කීප දෙනෙක් නිසා අදරටම අඳුරේ. අවාසනාවක්...

:       0       0

බණ්ඩා Friday, 05 July 2019 01:45 PM

රටේ මර්මස්ථානයක් වෙච්ච ආරක්ෂාව පිළිබඳ වගකීම දීලා තියෙන්නේ මහා අබ්බගාත ලෙඩ්ඩුන්ටනේ.

:       0       62

ඔබේ අදහස් එවන්න

දියත

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 53 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 24 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 203 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 441 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 401 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 461 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site