ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.
නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.
හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.
මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.
(අල් ජසීරා)
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්
පසන් Saturday, 21 October 2023 07:52 AM
ඇමරිකන් කෑම ඉල්ලන් කන්නේ මොකටද කියලා හිතෙන්න ඇති...!
Ariyathilaka Saturday, 21 October 2023 11:58 PM
කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්. එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දකක් අයිතිකාරයන්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම කළ අය කියත්. එසේ පොල්ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තමයි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්. අයිතිකාරයා ද සතුටෙන් ඉපලේ. ග්ම්මුන්ට පේන්නේ පොල් ගෙඩි දෙකක් ආපසු දීමේ වටිනාකමයි. පොල්ගෙඩි දෙකෙන් හොරා ශුද්ධයි.
Ariyathilaka Sunday, 22 October 2023 08:54 AM
කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්.... එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දෙකක් අයිතිකාරයින්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම් කළ අය කියත්. එසේ පොල් ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තම්යි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්...