IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.

ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17) වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)



අදහස් (5)

හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා

ගලබොඩ Wednesday, 18 October 2023 10:48 AM

කවුරුත් කතා කරන්නෙ ඊස්රාලය ගැනමයි. ත්‍රස්තවාදීන් මේ යුද්ධය පටන් ගත්තෙ නැත්නම් අද මෙහෙම ප්‍රශ්නයක් නෑ. මොකුත් නොදත් අහින්සකයින් ජීව්ත වලින් වන්දි ගෙවනවා. කොට් ත්‍රස්තවාදීන් කළෙත් මේ ටිකමයි. දැන් අපේ ජනතාවට ඒවා.මතක නෑ.

:       17       134

ධනුෂ්ක Wednesday, 18 October 2023 03:13 PM

ඊශ්‍රායලය තමා පලස්තීනයේ කොටස් අත්පත්කරගෙන ඉන්නේ...

:       34       2

නිරෝෂන් Wednesday, 18 October 2023 01:57 PM

ඇත්ත ඉල්ලාගෙන කැවේ... මොවුන්ට හුරේ දැම්මේ ඉරානේ අය... දැන් ඔක්කෝම සනීප ඇති ඊශ්‍රායලය දෙන ගේම මරු... ඔවුන්ට දෙන්න ඕනෑ එහෙම තමයි.. ජයවේවා ඊශ්‍රායලය...

:       11       65

Hira Wednesday, 18 October 2023 04:03 PM

මුස්ලිම් සහ ක්‍රිස්තියානි යුද්ධය... ආගමේ නාමයෙන් කෙළගන්නවා. ආගම් නිර්මාණය කරපු දෙන්නා වැජඹෙනවා.

:       0       37

Lakminda Wednesday, 18 October 2023 04:59 PM

තමා කරන අයහපත් ක්‍රියාවන් තමා කරාම එන ස්වාභාවික නීතිය මිනිසුන් අවබෝධය නොකර ගැනීම නිසා ක්‍රෝධය වපුරා විනාශයට පත් වෙනවා. මේත් එවැනි සිද්ධියක්. ඔබ එම තත්ත්වයට පත් වෙන්න එපා.

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 265 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 208 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 9 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 704 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 448 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 257 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site