හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.
‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යැයි ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවේ විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුවය. හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බව එම ඒකීය රජයේ විශ්වාසය වී තිබේ.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමාස් සාමාජිකයන් හැමෝටම මරණය
pakeer Thursday, 12 October 2023 11:03 AM
ඝාසා ස්ට්‍රිප් එකට ගහල හමාස් නැති කරන්න ලෙසියෙන් පුලුවන්..ගාz වල එක පැත්තක් මුහුද අනිත් පැති තුන ඉශ්‍රායලය ...දිග 41ඛ්ම්, පලල් 6ක්..මෙක නැතින් ගෙමක්...ගහනව කියන තීරණය විතරයි ඔනෙ. LTTE ...එකට ගැහුව වගේ.
ABThursday, 12 October 2023 05:50 PM
ඊශ්‍රායලයට මුදල් ඇත, බලය ඇත... එසේ වුවත් ඝාසා ස්ට්‍රිප් එකට ගහලා හමාස් නැති කරන්න ලේසියෙන් පුළුවන් වුවත්... හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කිරීමට කිසිසේත්ම නොහැකි වන්නේ ඊශ්‍රායලය අවට මුස්ලිම් රටවල එම සංවිධානය ප්‍රබල සංවිධානයකි. එමෙන්ම හිස්බුල්ලා, isis, අල්කයිඩා සහ වෙනත් සංවිධානත් මේ සමග සම්බන්ධව සිටීම සහ අවට සමහර මැදපෙරදිග රටවල ඍජු සහ වක්‍ර සහයෝගය මෙම සංවිධාන වෙත ලැබීම නිසාත් ඊශ්‍රායලය භූමි ප්‍රමාණය ලංකාවේ භූමි වර්ග KM ප්‍රමාණයෙන් අඩකටත් අඩු කුඩා රටක් නිසාත් මෙම ගැටුම යුදමය වශයෙන් නැවත්වීමට නොහැකිය...
ajitha Thursday, 12 October 2023 11:23 AM
ජයවෙව්වා ඊශ්‍රායල්
Deepal Nirosh Thursday, 12 October 2023 12:00 PM
අනේ හැබෑට කෝ මේ අපේ එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ හා මානව හිමිකම් විශ්ලේෂකයින්? නිරවින්දනය කරලවත් ද? නැතිනම් එජාසං විසුරුවා හැරලවත් ද?
චාන්දනී Thursday, 12 October 2023 12:29 PM
මුලු ලෝකයම අපේ අණට යටයි කියලා හමාස් නායකයා කියද්දී ඔහොම කියන්න ලැජ්ජාවක් නැද්ද දීපාල් පොඩ්ඩක් හිතාපන් ඔය හාමාස් හමා ඔය කියන්නෙ උන්දැලා ලෝකෙටම තර්ජනයක් කියලා නොවෙයිද
DonThursday, 12 October 2023 08:26 PM
තමුන්නාන්සේ ඉහළ ලොක්කෙක්ව හම්බවෙන්න ගියාමයි... නිකන් තමුන්ට වඩා පහළ කෙනෙක්ව හම්බ වුණාමයි, කොහොමද ඉන්නේ... ඒ වගේම තමයි ඔය ප්‍රශ්නයත්... තමුන්ම හිතලා බලන්නකෝ...!
කිරිපුතා Thursday, 12 October 2023 01:26 PM
ඒ ත්‍රස්තවාදීන් ගම්මාන වලට පැනලා ළමයින්ගෙ ගෙල සිඳලා ඔලු චප්ප කරලා , එදා L.T.T.E. කරපුු පාපයම කරගෙන. ත්‍රස්තවාදීන් ට කොහොමත් මේ මිහි මත පැවැත්මක් නෑ. දැන කළත් නොදැන කළත් පව පවමය. විපාක ගෙවන්නට සිදුවෙයි.
AsankaThursday, 12 October 2023 08:47 PM
අනිවාර්යයෙන් ඒ දරුවන්ගේ මුහුණු දැක්කාම බෙල්ල කපන්න හිතෙනවා නම් එයා මනුස්සයෙක් නොවේ... අනිවාර්යයෙන් මරලා දාන්න ඕනෙ. ජයවේවා මේ තීරණයට...
සිල්වා Thursday, 12 October 2023 02:51 PM
මිනීමරල ප්‍රශ්න විසඳන්න බැහැ. එහෙමනම් හිට්ලර් ඒක කරල හුගක් කල්.
ruwanThursday, 12 October 2023 04:53 PM
ගිහින් හමාස් එකට ගිහිල්ලා බණ කියලා එන්න.
MalliThursday, 12 October 2023 05:39 PM
මිනීමරලා නෙවෙයි, මිනී මරුවන්ව මරලයි ප්‍රශ්න විසඳන්නේ...
ද සොයිසාThursday, 12 October 2023 10:22 PM
සිල්වා, මම ඔබේ බිරිඳට කැමතියි, අපගේ ගැටළුව සුහදව විසඳා ගනිමු..
GaminiFriday, 13 October 2023 07:41 AM
සමහර වෙලාවට කරන්න වෙනවා ..ලංකාවේ කළා වගේ ..නැත්නම් අදටත් මිනිස්සු මැරෙනවා බෝම්බ පුපුරනවා
Kumar (Gulf) Thursday, 12 October 2023 03:40 PM
ඊශ‍්‍රායල ඒකාබද්ධ හමුදාවට අණ දෙන්න FM සරත් ෆොන්සේකා යවන්න ඕන, මාස 03 කින් හමාස් සහ හිස්බුල්ලා ඉවර කරනවා.
sisira Thursday, 12 October 2023 06:00 PM
ඉන්දීය විදේශ ඇමතිවරයා ඉන්දු කැනඩා අර්බුදය පිලිබදව සහ ඊශ්‍රායල් හමාස් ගැටුම සහ ඉන්දියාවේ විදේශ ඇමතිවරයාගේ ප්‍රතිචාරය, ලංකාවේ මාධ්‍යට අදහස් පළකිරීමෙන් වැලකි සිටිද !!!!
Bamunuarachchi Thursday, 12 October 2023 06:29 PM
අන්න නියමයි. ශ්‍රීමත් ප්‍රේමදාස ක්‍රමය අනුගමනය කරන්න.ත්‍රස්තයින්ට ප්‍රත්‍යක්ෂ අත් දුටු බෙහෙත.
Uveen Thursday, 12 October 2023 08:09 PM
දින 6 යුද්ධයෙන් පස්සේ සෞදි අරාබිය වුණත් බය වුණා. දැන් හමාස් එකට සල්ලි දීලා පොඩ්ඩ පොඩ්ඩ කොනිත්තනවා. අන්තිමට ලංකාවේත් බඩුමිල වැඩි වෙනවා... කොහේවත් යන අපිටත් කෙළවෙනවා...!
Sampath Thursday, 12 October 2023 08:43 PM
මැරෙන හැම කෙනාටම හමාස් ලේබලය අලවනවාද? වෛරයෙන් හෝ යුද්ධයෙන් දිනපු තැනක්, කෙනෙක් පෙන්වන්න... මේවා හැමදේම විහිළු... එකම දේ... මේවා භයානක, ත්‍රාසජනක විහිළු...
මාලන් Thursday, 12 October 2023 10:31 PM
මම කටාර්, ජෝර්දානය, ලෙබනනය, සෞදි වැනි මැද පෙරදිග අරාබි ජාතිකයන් සමඟ සම්බන්ධ වී ඇති arabia.as ඔවුන් ඉන්දියාව, බංගලාදේශය , ශ්‍රීලංකාව , මැලේෂියා වැනි කිසිදු දකුණු ආසියාතික මුස්ලිම්වරයෙකුට කැමති නැති බව පවසන අතර ඔවුන් පවසන්නේ අපගේ ටොලිලට් සහ නිවාස පිරිසිදු කිරීමට සහ අපගේ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට අප ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ඇති බවයි. කෙසේ වෙතත් අපගේ මුස්ලිම් ප් රජාව සිතන්නේ ඔවුන් මෙම අරාබි සංස්කෘතීන්හි කොටසක් වන අතර ඔවුන් මෙම අරාබිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ රුධිරය ලබා දීමට සූදානම් බවයි. ඔවුන් සංස්කෘතියට අනුවර්තනය වීම නොසලකා හරිමින් සිටී
Perera Thursday, 12 October 2023 11:14 PM
ඔය අනුන්ගේ දේවල් අපට වැඩක් නැහැ .අපිට කෙලින ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදීන් ගැන අපි මොකද කරන්නේ
Mohamed Friday, 13 October 2023 08:16 AM
BBC CNN විතරක් බලන්න එපා. ඉංග්‍රීසි මාධ්‍ය ඕනෑතරම් නෙට් එකේ තියෙනවා. ඒවත් බලන්න. බිත්තර කටුවෙන් එළියට එන්න. ඔබ මුස්ලිම් විරෝධී වුණාට කමක් නැහැ. ඒත් මනුස්සකමින් හිතන්න. හමාස් ගම්මාන වලට පැනලා මිනීමරලා නැහැ. ඊශ්‍රායල් තමන්ගේ අඩුපාඩුවේ ලැජ්ජාව වහගන්න කියන දේවල්... ඊශ්‍රායල් ඒ කියපු දේවල් ඔප්පු කරන්න වීඩියෝ තියා අඩු ගානේ ඒ ගොල්ලන්ට ෆොටෝ එකක්වත් නැහැ පෙන්නන්න... ඊශ්‍රායල් ගැන අතිශයෝක්තියෙන් කියපු දේවල් දැන් බොරු බව පේනවා. ඒ ගොල්ලන්ගේ intelligent ෆේල්. දැන් වුණත් බෝම්බ ගහන්නේ gaza එකේ අහිංසකයින්ට. අවි ආයුධයි බටහිරෙන් ලැබෙන ආධාර වලිනුයි ලෝකෙට බොරුවක් පෙන්නාගෙන ඉන්නේ. අවුරුදු දෙකේ ළමයි අවුරුදු 70 අච්චිලා මරල ඊශ්‍රායල් වලට තමන්ගේ ප්‍රතිරූපය අයේ ගන්න බැහැ. හමාස් හඳුනාගන්න බැරිව ඊශ්‍රායල් ෆේල්. හමාස්ට කැමැති නැත්නම් බනින්න ඒත් පලස්තීනයේ අහිංසකයින් වෙනුවෙන් කතාකරන්න. ඒගොල්ලන් ඕගොල්ලන්ට අපරාධයක් කරේ නැහැ.
Bamunuarachchi Friday, 13 October 2023 04:33 PM
Mohamad මුස්ලිම් අයට, මුස්ලිම් කාරයින්වත් ලොකු නැති නිසා නේද ෂියා මුස්ලිම්කාරයෝ සුන්නි මුස්ලිම් කාරයෝ තමන්ගේ එකා ආගමික නායකයා කරගන්න එකිනෙකා මරා ගන්නේ...? මුස්ලිම් කාරයෝ ඉන්න තැන යුද්ධ නේද? මුස්ලිම් කාරයෝ ඇනකොටා ගන්න එකේ ඔරිජින් එක ආගම නේද? වෙනත් ආගම්වල ත්‍රස්තයෝ නැහැ නේද? මුස්ලිම් කාරයෝ ලෝකෙට manace එකක් වෙලා තිබෙන්නේ අල්ලා වෙනුවෙන් මිනිස්සු මරලා ස්වර්ගයට ගිහිල්ලා කන්‍යවියෝ 72 ගන්න නේද? ඊට වඩා දෙයක් ඔය ආගමේ තියනවා නම් කියන්න.