IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව සිදුකළ මෙහෙයුම්වලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 572 දෙදෙනකු පොලිසිය විසින් සිදු කළ මෙහෙයුම්වලින් 107 දෙනෙකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි මස 22දින සිට අද 05 දක්වා කාලය තුළ රටපුරා සිදු කළ මෙහෙයුම්වලින් මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතා පැවසීය.

 



අදහස් (0)

හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

දියත

අදත් වැස්ස නෑ
2025 මාර්තු මස 06 67 0

ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ දමයි
2025 මාර්තු මස 06 640 0

රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලි


රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩ ංගුවට
2025 මාර්තු මස 06 1882 1

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු
2025 මාර්තු මස 05 845 0

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය


බුද්ධශාසන අමාත්‍යාංශයට නව ලේකම්වරයක්
2025 මාර්තු මස 05 1001 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත.


පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 ක් අල්ලයි
2025 මාර්තු මස 05 290 0

වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි මෙට්‍රික්ටොන් 750 කට අ


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20073 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 141 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 469 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 542 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site