IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හිමි නමකට පහරදී පාලාවත්ත උණුසුම් වෙයි

(පාලිත ආරියවංශ)

බදුල්ල පාලාවත්ත ‍බෝධිරාජාරාමාධිපති  ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) සවස ගම්වැසියෙකු විසින් පහරදීමේ සිද්ධියක් නිසා  මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
 
ගම්වැසියෝ එක්ව  පහරදීම කළ පුද්ගලයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ලකොට ොනිවැසියන්  නිවාසය තුළම හිරකොට  විරෝධතාවය දක්වමින් සිටිති.
 
බදුල්ල පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී.
 
අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනාසිටින හිමි නමකි.
 
විහාස්ථානය අසළ නිවාස කීපයකට අ‍පජලය ගලායන ලෙස  එම පුද්ගලයා කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධවීම නිසා මෙම හිමිනමට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය.



අදහස් (5)

හිමි නමකට පහරදී පාලාවත්ත උණුසුම් වෙයි

මාණිල් ගෝනවඩූ Tuesday, 13 October 2020 03:26 AM

ටිබෙට් රටෙන් ආවා නම් ඒ විදියට ඉන්න. මේක සිංහල, ටිබෙට්/චීන එහෙම නෙවෙයි.

:       25       2

JayaTuesday, 13 October 2020 01:04 PM

මොලේ හැඳමිටේ තරම් කියන්නේ ඕකට තමයි.

:       1       1

සිරිබිරිස්Friday, 16 October 2020 01:08 PM

හැඳිමිට කියලා කිව්වේ අතීතයේ බමුණන් කාන්තාවන්ට අපහාස කිරීමට කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ දිගයි කියලයි. දැන් ඒක වෙනස්වෙලා ටිකදිනක් වෙනවා. දැන් කියන්න තියෙන්නේ මොළේ වියතයි කියලයි.

:       0       0

සමීර Tuesday, 13 October 2020 04:21 AM

සිවුරක් ගෑවුණු තැන අපේ අය හරි ඉක්මණින්ම ඇවිස්සෙන්න පුලුවන්. ඕකම තමයි ලංකාවේ අය කෙළවාගන්නේ...

:       15       4

beau Tuesday, 13 October 2020 08:50 AM

එතකොට අනුන්ගේ වතුවලට තමන්ගේ ගෙදර කුණුවතුර යවන එක හරිද? ලෝකෙම අපවිත්‍රකරලා තමන්ගේ රෙද්ද හෝදන එක තමයි සමහරුන්ගේ හැටි..

:       4       15

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6968 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1110 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 623 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1070 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2434 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 302 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site