IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හිමි නමගේ පිහි පහර කැ පී.සී මරුට

(එස් ඩී කොඩිකාර සහ ඉන්දිකා රාමනායක )

දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ දී හිමියනමක් තියුණු ආයුධයකින් පහර දි බරපතළ තුවාල ලැබූ දෙණියාය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස්  කොස්තාපල්වරයා දින තුනක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද  (19) මියගොස් ඇතැයි පොලීසිය කියයි .

මියගොස් ඇත්තේ  ගමගේ ධනුෂ්ක නම්  උඩ ගොමඩිය, කටුවන පදිංචි  පොලිස් කොස්තාපල් වරයෙකි.

ඉකුත් (16) වන දින පල්ලෙගම ගංගොඩ පාරේ පිහිටි වැඩිහිටි නිවාසය ආසන්නයේදී   කොස්තාපල්වරයා පිහි ඇණුම ට ලක්ව ඇත්තේ හිමිනමගේ (20)  හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන දෙදෙනා අතර  ඇති වූ බහින් බස් වීමකින් පසුවය.

 



අදහස් (8)

හිමි නමගේ පිහි පහර කැ පී.සී මරුට

Rata Perata Sunday, 19 November 2023 01:07 PM

දැන් ඉක්මණටම සසරින් එතෙර වෙන්න පුළුවන් වෙයි.

:       15       11

Bamunuarachchi Monday, 20 November 2023 08:11 PM

රට පෙරට ඒ කියන්නේ තමන්ගේ සහෝදරීව අනාථ කරන්න විවාහක යෙක් සුදානම් වෙනවා නම් සිවුරේ හැංගිලා ඉන්න කියලාද? ඔබවගේ නිවටයක් එහෙම කරාවි.

:       1       1

කපිල ජයසුන්දර Sunday, 19 November 2023 02:48 PM

තහනම් ගෙඩිය ළපටියි... රස වැඩි බැවිනි. තම අඹුදරුවනුත් සිහියට නොම නැගුණි... පරහට ඔවා දෙන්නට සිටිනා මෙවැනී අයටත් විපත් පැමිණෙයි ‌කම්පල ලෙසිනි..

:       1       29

විජේ Sunday, 19 November 2023 03:26 PM

මේ සිදුවීමේ චරිත 2ක මාරු වූවානම් දැකගන්නට තිබුණා...

:       3       16

දයාසේන Sunday, 19 November 2023 03:28 PM

කරවිල කන්ද, ගොමඩිය, උඩ ගොමඩිය කිව්වාම එහේ මිනිස්සු කොහොම අයද කියලා කියන්න අවශ්‍ය නැහැ... කොහොමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සුනේ...!

:       7       18

PrabathSunday, 19 November 2023 04:48 PM

කියවන්න කටක් තිබ්බාට මොළයක් නම් නැති බව පේනවා. දෙනියාය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. හම්බන්තොට නෙවෙයි...!

:       6       9

දයාසේන Sunday, 19 November 2023 09:55 PM

දෙනියාය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වුණත් පොලිස් නිලධාරියාගේ ගම ගොමඩිය තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කියලා දන්නවා ප්‍රභාත්, මොකද මමත් ඉන්නේ ඔය කිට්ටුව නිසා...

:       2       7

Lalla Monday, 20 November 2023 07:10 AM

එතකොට ඔය කෙල්ල හෝ ගැහැනිය උපාසක චරිතයක්ද...?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 317 0

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 371 0

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 158 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 380 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


රංජන්ගෙන් අලුත් පක්ෂයක්
2024 ඔක්තෝබර් මස 09 1115 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම


ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 588 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39550 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25756 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site