(ඉන්දිකා රාමනායක)
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත යන දෙදෙනා හෙට (14) අලුයම මෙරට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් (11) දින මෙරටින් මැඩගස්කරය බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බළකාය කණ්ඩායම මැඩගස්කරය බලා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු, විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු කණ්ඩායමට මෙම පිරිසට අයත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම කණ්ඩායම මැඩගස්කර බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඉහත සැකකරුවන් දෙදෙනා මෙරට නිලධාරී කණ්ඩායම වෙත බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරක්කටා සහ සළිඳු හෙට දිවයිනට ගෙනෙයි
නිහාල් Tuesday, 14 March 2023 12:39 AM
ඒ නිලධාරීන් දැනටමත් ගාණක් කතාකරගෙන ඇති.
Saman Tuesday, 14 March 2023 02:55 AM
බොරු වැඩක් නේ මුන්ව වියදම් කරලා ගේන්න ආයේ යනවනේ .අනික ඇතුලට දැම්මත් සාක්ෂි නැති නිසා ආපහු එළියේ
Perera Tuesday, 14 March 2023 06:42 AM
එහෙනම් අනිද්දට අවි පෙන්නන්න එක්කන් යාවි නේ
janabala asamagi Tuesday, 14 March 2023 09:16 AM
අරයගෙ නියෝගයෙන් ආරක්ශා සහිතව දිවඉනට එන්න ඇති පසුව ඇප මත නිදහස් කරාවි අරගල වලට එරෙහිව ප්‍රහාර දියත් කරාවි.
පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 12:26 PM
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ….. පාංශකූලේ ලෑස්තියි. රත්තරං ගොඩේ ගොඩ….
ගමේ එකාලා Tuesday, 14 March 2023 02:20 PM
පොහොට්ටුවෙ උන්ට සපෝට් එකට තකහනියේ ගේනවා ඇති...