IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හරකා රුහුණු කුමාරිට බාධා කරයි

(තුසිත කුමාර ද සිල්වා)

මරදාන සිට මාතර බලා ගමන්ගත් රුහුණු කුමාරි දුම්රියට බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී  එළ හරකෙක් ගැටීමෙන් එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි අලුත්ගම දුම්රිය ස්ථානාධිපති පවසයි.

ඒ හේතුවෙන් පැය එකහමාරක් පමණ කාලයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට අලුත්ගම ගාල්ල මාතර බෙලිඅත්ත දක්වා ගමන්ගත් සියලුම දුම්රියයන් ප්‍රමාදවී ප්‍රමාදවී ඇත.

කැඩුණු දුම්රියට  වෙනත් දුම්රිය එන්ජිමක් සවි කර රුහුණු කුමාරි දුම්රියට සවිකර ධාවනය කිරීමට කටයුතු කර තිබේ.

ගාල්ලේ සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රියද මාර්ග අවහිරතා හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තැබීමට තිබු බව අලුත්ගම දුම්රිය ස්ථානය පවසයි.

 



අදහස් (2)

හරකා රුහුණු කුමාරිට බාධා කරයි

Bunny Preena Thursday, 06 July 2023 09:52 AM

හරකාව නිදැල්ලේ පාරට එවපු ගොනාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි

:       0       6

Waleboda Thursday, 06 July 2023 10:49 AM

ඔය දුම්රිය එළවන අයට අලියෙක් රේල්පාරේ උන්නත් පේන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 135 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 124 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 314 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1361 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2967 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2320 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site