IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හරක් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න යයි

(නිමල් ජයරත්න)

හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

හරක් හොරුන්ට එරෙහිව දැඩි නීති ඒ මගින් ක්‍රියාත්මක කරන බව ද  අමරවීර මහතා සඳහන් කළේය.

ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන් වෙනුවෙන් ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා කීය.

 



අදහස් (18)

හරක් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න යයි

de silva Saturday, 06 April 2024 08:32 AM

මෙහෙම නීති හැදුවාම ඉදිරියට පොලිසියට නිකරුනේ මිනිස්සු හිරේ දමන්න හෙරෝයින් බෝම්බ අවශ්‍ය වෙන්නේ නැහැ.. අවශ්‍ය වෙන්නේ පාරේ අයාලේ යන හරකෙක් පමණි. මේ ගොල්ලන්ට ඉදිරි ඡන්දවලදී ඡන්දෙ දෙන්නේ බත්කන හරක් නිසා, මෙහෙම මෝඩ නීති හදනවා වෙන්න පුළුවන් වෙන වැඩ නැද්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී වැඩ කරන්නේ හරියට අයාලේ යන හරක් වගේ... රටේ කෘෂිකර්මාන්තේ වල පල්ලට ගිහින්, හරකෙක්ගේ ප්‍රතිමාවක් හදාගෙන එකට වඳින්න...

:       10       3

Bunny Preena Saturday, 06 April 2024 09:04 AM

දියවන්නාවේ ඉන්න අයව හොරකම් කරන්න හෝ දක්කාගෙන යන්න එන හොරුන්ට විශේෂ දිරි දීමනාවක් දෙන්න කටයුතු කරන්න.

:       1       7

Lelwala Saturday, 06 April 2024 09:38 AM

කාලයක සිට ජෙප්පන් තමයි මේවා කරන්නේ...!

:       12       3

priyantha. Saturday, 06 April 2024 09:46 AM

එතකොට බැංකු හොරු... කොමිස් පප්පලා...

:       0       8

Perera Saturday, 06 April 2024 10:42 AM

රට හොරාකාපු හොරුන්ට, මහ බැංකු හොරුන්ට කිසිම දඬුවමක් තියා නඩුවත් නැහැ.

:       1       11

Hafeel Saturday, 06 April 2024 11:13 AM

තණමල්විල පැත්තෙන් දියවන්නාව පැත්තට ආපු හරක් හොරෙකුත් ඉන්නවා කියලා ඒ දවස්වල එම ප්‍රදේශයම වැඩවාසය කරන නායක ස්වාමීන්වහන්සේ නමක් ප්‍රසිද්ධියේ කියලා තිබුණා...

:       1       10

Lusena Saturday, 06 April 2024 01:03 PM

ඉස්සෙල්ලාම මග්ස් හොරකම්වලට දඬුවම් කරන්න ඕනේ.

:       0       4

සුධීර Saturday, 06 April 2024 01:13 PM

බොහොම හොඳ වැඩක්...

:       0       10

Prabha Saturday, 06 April 2024 01:14 PM

පරිස්සමින් පාර්ලිමේන්තුවේ ඝන පූරණය නැතිවේවි...

:       1       10

බද්රානි Saturday, 06 April 2024 01:54 PM

ජනතාවගේ මුදල් මකොල්ල කාපු අයව මල්මාලා දාල පිලි අරගෙන හරක් හොරුන්ව විතරක් හිරේට යවමු!!! මහා හොරු රැල පොඩි හොරුන්ට දඬුවම් දෙන්න නීති සම්පාදනය කරනවා...

:       1       9

Nimal Saturday, 06 April 2024 02:17 PM

ආ... ඒකට කමක් නැහැ.. අපි මහ බැංකුව කඩමු... ඒවට දඬුවම් නෑ නේ...

:       1       10

ranjith Saturday, 06 April 2024 02:41 PM

හරිෂෝක් නේද? හරක් හොරු අල්ලන්න මතක් වුණේ මිනිස් හොරු අල්ලලා අවසන් නිසා වෙන්න ඇති...

:       1       8

නිහාල් Saturday, 06 April 2024 04:03 PM

හරක් හොරකම කියන්නේ මහ බැංකු හොරකමට එහා ගිය හොරකමක්. ඒ නිසා දඬුවම් දෙනු...

:       0       8

ගමේ එකාලා Saturday, 06 April 2024 04:14 PM

රටම හොරාකාලා කාබාසිනියා කරපු කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට කිසිම අවුලක් නැහැ. කියන්නේ නම් නීතිය කාටත් පොදුයි.. එක රටක එක නීතියක් කියලා...

:       1       6

nandana Saturday, 06 April 2024 10:23 PM

වාසියට කාලෙන් කාලෙට හරක් පට්ටිවලට පනින හැටි...

:       0       0

nihal Saturday, 06 April 2024 11:37 PM

මහින්දලා ඔක්කොම හොරුයි... කපටියෝයි... මෙයා වුණත් රනිල්ට ඕන විදිහට කරන්න මිසක් මහ ජනයාට පහසු විදිහට තීරණ නොගනී.

:       0       0

ගොවියා Sunday, 07 April 2024 12:51 AM

කෘෂිකර්මය පැත්තක තියලා මෙයා හරකුන්ට නීති හදනවා. ඔය කැඩිලා තියෙන වැව්, ඇල මාර්ග හදලා දුන්නා නම් මොකෝ වෙන්නේ...? කැඩිලා වගාකරගන්න බැරි වැව් ඇල මාර්ග කීයක් තියෙනවාද?

:       0       1

fairoos Wednesday, 17 April 2024 02:35 PM

කෘෂිකර්මාන්තය කාපු අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 28 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 113 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site