(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුභෝපභෝගී වාහන වලින් ගොස් හරක් ආසන්න 2000 අධික ප්‍රමණයක් සොරාගත් , හරක් හොරකම සම්බන්ධයෙන් අධිකරණ වලින් වරෙන්තු 51 ලැබ සිටි ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලයකදී රැදී සිටියදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇල්පිටියේ කහදූව පදිංචි (35) හැවිරිදි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළකු බවත් හරක් හොරකම සම්බන්ධයෙන් ඔහුට පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ වලින් වරෙන්තු 51 නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
එම වරේන්තු 51 අතරින් එක් අධිකරණයකින් පමණක් මොහුට විරුද්ධව වරෙන්තු 27 ක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
අධිකරණය මගහරිමින් සුඛෝපභෝගි හෝටල් වල රැදී සිටිමින් සැකකරු මහපරිමාණයෙන් මෙම ජාවරම සිදුකරගෙන ඇති බවද පොලිසිය කියයි.
හරක් හොරකමේ නිරත වරේන්තු රැසක් ලැබු පුද්ගලයකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලය ක රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38666) බස්නායක මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (1) රාත්‍රියේ හෝටල වටලා ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට
chandima Friday, 02 December 2022 07:22 PM
මේ තරම් කාලයක් අල්ලන්න බැරිවෙන්න ඇත්තේ හිටපු ඇමැතියෙක්ගේ නැතිනම් ජනාධිපති කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති...
Bandara Friday, 02 December 2022 10:15 PM
ගංජා වගාව / වෙළඳාම සහ හරක් හොරකම යහමින් සිදුකරන හිටපු ඇමතිවරයෙක් ඉන්නවලු ඌව පළාතේ.
arschfikaa Saturday, 03 December 2022 01:23 AM
ඉස්සර හරක් හොරකම සහ හරක්මස් වෙළඳාම කෙරුවෙ ඉන්දියාවෙන් මෙහාට ඇවිල්ලා වීසා අරගෙන මෙහෙ පදිංචි වෙලා ඉන්න මුස්ලිම් මිනිස්සු පමණකි. ඔවුන් එමගින් සල්ලි කන්දරාවක්ම හම්බකොළා. ඒවා ඉන්දියාවේ ඔවුන්ගේ ගම්වල ආයෝජනය කොරලා වෙළඳාම් කළා.
Ruhunu Saturday, 03 December 2022 02:17 AM
හරකුන්ටම ජාතක වෙච්චි කෙනෙක්ද?