IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හොරට අස්වැසුම ගත්තොත් දුන්න සල්ලි ආපසු ගන්නවා

(අංජුල මහික වීරරත්න)

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇස්වැසුම දීමනා ලබාගෙන ඇත්නම් එම ප්‍රතිලාභ අත්හිටුවා  ගෙවූ දීමනා නැවත අයකර ගැනීමට නීති පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හඳුනාගත් ඇස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් අතරින් ප්‍රතිලාභීන් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල්  රාජ්‍ය අමාත්‍යවරයා කීය .

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

‘අස්වැසුම’ පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු  9.00 සිට පස්වරු  4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල්  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය 

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදීය. 



අදහස් (4)

හොරට අස්වැසුම ගත්තොත් දුන්න සල්ලි ආපසු ගන්නවා

පියරතන Tuesday, 29 August 2023 05:28 PM

වංචා සහගතව මුදල් ගතහොත් ආපසු ගෙවීමට වෙන්නෙ පොහොට්ටුවේ සාමාජිකත්වය නොමැති අයට නේද ඇමතිතුමා කොහොම වුනත් ප්‍රාදේශීය ලේකම් ගෙන් ව්‍යාපාර ලියාපදිංචි තියෙන අයට වගේම අක්කර තුන හතරක තේ දලු නෙලන අයටත් දීලා තියෙනවා ත්‍රීවීලර් තියාගෙන ඉන්න එයින් ආදායම් ගන්න අයටත් දීලා තියෙනවා ඒකට විරුද්ධ වෙන්න බැහැ මොකද ඊළඟ වතාවෙත් පොහොට්ටුව දිනවන්න එහෙම නැතුව බැහැනේ බොරු තොරතුරු මත අරගෙන තිබේනම් මුදලට අමතරව සියයට දහයක් වත් අමතරව ගන්න ඕන නැත්නම් වියදම් වූ මුදල් ගන්න බැරිවේවි සාමාන්‍යයෙන් රජයේ අලාභහානි අමතරව මුදල් සමග අයකරන්න මුදල් රෙගුලාසි වල දැක්වෙනවා

:       0       2

Rata Perata Tuesday, 29 August 2023 06:01 PM

දේශපාලුවෝ හොරකම් කරපු සල්ලිත් ගනින්කෝ ඔය වගේ

:       0       2

ගමේ එකාලා Wednesday, 30 August 2023 01:19 PM

මුන්ගේ ඔක්කොම නීතී අහින්සක මිනිසුන්ට ..රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේසපලුවෝ ගැන කිසිම ගාණක් නැහැ.

:       0       0

No Wednesday, 30 August 2023 09:12 PM

දුප්පත් මිනිස්සුන් ඉන්නවා හාල් අටයක් න සමර ගෙවල් තියනවා කුබුරු තියනවා උක් තියනවා එයල අස්වවසුම අරන් සමහර ගෙවල් තියනවා ලමායි 2 ඉන්න ගෙවල් එයලට න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 55 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 201 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1194 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1731 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1899 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site