IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


හොරට ගෙනා දුම්වැටි 10000 අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නීති විරෝධීව ආනයනය කර ඇති මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 10000 සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි .

රෝස් විලා උද්‍යානයේ පදිංචි ප්‍රදේශයේ වෙළඳසල්වලට හොර දුම්වැටි බෙදා හරින බව කියන ජාවාරම්කාර  මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය .

එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාට පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ජයලාල් රණසිංහ ,පොලිස් සැරයන් 29381පුෂ්පකුමාර ,49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584 දොඩම්තැන්න ,82109 සංජීව ,96864 ශානිලත් ,කාන්තා පොලිස් කොස්තාපල් 12421 නෙත්මි වැටලීම සිදු කර ඇත .

 



අදහස් (0)

හොරට ගෙනා දුම්වැටි 10000 අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
2025 අප්‍රේල් මස 12 596 0

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි
2025 අප්‍රේල් මස 12 940 0

අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
2025 අප්‍රේල් මස 12 486 0

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි


නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු
2025 අප්‍රේල් මස 12 116 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
2025 අප්‍රේල් මස 12 998 0

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.


මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා
2025 අප්‍රේල් මස 12 922 0

සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site