IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හරීන්ට සහ මනූෂට උපදේශක තනතුරු දෙකක්

(අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.

මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ  උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත.

හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය.



අදහස් (17)

හරීන්ට සහ මනූෂට උපදේශක තනතුරු දෙකක්

ලුම්බිණි Monday, 19 August 2024 11:38 AM

මේක ලජ්ජා නැති වැඩක් රනිල් .

:       4       83

Ajantha Monday, 19 August 2024 11:45 AM

අපේ සල්ලි කාපල්ලා .තව මාසයයි .කාලකන්නි ඊට පස්සේ වමාරපල්ලා

:       5       82

Rata Perata Monday, 19 August 2024 11:50 AM

මේ වගේ අපත වැඩ කරන්න තමයි රනිල් දන්නේ. මේක අධිකරණයට සහ රටේ නීතියට කනට ගැහුවා වගේ වැඩක්. පිං ජනපති වෙලා මෙහෙම නම් ඡන්දෙන් ආවොත් කොහොම පිස්සුවක් නටාවිද?

:       3       81

Kazi Shajahan Monday, 19 August 2024 11:57 AM

රනිල් ලොකු වැඩක් නේ ,මෙයාලාගෙන් ගන්න තියන උපදේශය මොනවද .නිකන් අපේ බදු සල්ලි නාස්ති කරනවා

:       3       76

Nimal 1 Monday, 19 August 2024 12:01 PM

අධිකරණයේ තීරණ තුට්ටු දෙකට මායිම් නොකරන පිනා ඇතුළු මේ හැතිකරය හැකි ඉක්මනින් පන්නා දමමු

:       4       77

Pankumburage Monday, 19 August 2024 12:42 PM

රටේ මුදල් නාස්ති කරන මූට‍ හෙන ගහන්න ඕනි.

:       3       62

Dharmatileke Monday, 19 August 2024 12:57 PM

රනිල් රටේ නීතියටවත් සලකන්නේ නැතුව ජනපති වෙන්න හදනවා .මේ ගොන් දෙන්නත් ඕනෙම කුණුගොඩක් භාර ගන්නවා

:       3       58

Prabha Monday, 19 August 2024 02:54 PM

සිලින්ඩර් සීයට බර වියදම් ඇති

:       2       36

sunil Monday, 19 August 2024 03:35 PM

මේ තමා ලංකාවේ තිබෙන මජර දේශපාලනය.

:       2       36

දලුවෙගෙදර Monday, 19 August 2024 04:46 PM

රට තවත් ණය බරින් පුරවන්න සිලින්ඩර සීයා ඔබේ බදු මුදලින් සූදු කෙලින්නෙ එහෙමයි.

:       0       0

විජිත් Monday, 19 August 2024 04:57 PM

දැන් රනිල්ගේ මොලේ එහෙම පිටින්ම අප්සට් වෙලා තියෙන්නේ. ඒකයි මේ නීති විරෝධී වැඩ, මැතිවරණ නීති සම්ප්‍රදායන් උල්ලංඝනය කරගෙන යන්නේ. ඡන්දෙ අනිවාර්යයෙන්ම පැරදිලා රනිල්ට ගෙදර යන්න වෙන්නේ නැහැ. මිනිහා අනිවාර්යයෙන්ම බලු කූඩුවට දක්කනවා රටේ නීතියෙන්ම...

:       0       0

Chandrika Monday, 19 August 2024 05:04 PM

මුහුණු දෙකෙන්ම පෙනෙනවා දෙන්නාම මෝඩ ගොන් මැට්ටෝ කියලා. එකෙක් ඉන්දියාවට ගිහින් කිව්වා ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා, අනිත් කෙනා කොරියාවට මිනිස්සු යවනවා කියලා කෝටි ගාණක් ගසාකාලා. ඒ සල්ලිවලින්වත් පළවෙනි ගෑනිටයි, ළමයාටයි කන්න අරගෙන දෙන්න. කාලකන්නි හැත්ත. ඒ වාගේමයි මේ අසාධාරණ පත්වීම් වලට නඩු වැටෙනවා, හොරාකාපු මහජන මුදල් ආපහු ගෙවන්න වෙනවා ළඟදීම...!

:       0       0

විජිත් Monday, 19 August 2024 05:08 PM

මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දෙ දෙන්නේ අපිනේ ..!!!

:       0       0

ගමේ එකාලා Monday, 19 August 2024 07:03 PM

දූෂිත දේශපාලුවන්ගෙන් ගන්න පුළුවන් උපදේශය මොකද්ද? හොරකම් වන්චා දූෂණ බොරුව කපටිකම් රැවටිලි මිසක් අහවල් දෙයක් දන්නවා කියල‍ාද?

:       2       15

sam Tuesday, 20 August 2024 09:10 AM

මරු ඩබල ගෙදර යන ගමන් තවත් හොරා කාලා යන්ඩ මාර්ග පැදිලා

:       0       1

NWS KUMARA Tuesday, 20 August 2024 09:45 AM

අපේ සල්ලි වලින් පඩි ගන්න පිං පඩි තනතුරු

:       0       1

[email protected] Tuesday, 20 August 2024 11:33 AM

තව ලැජ්ජා හිතෙන දේවල් කරයි. ලැජ්ජයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 452 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 724 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 212 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 698 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 621 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 502 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2162 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site