IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හොරෙන් ඇල්ලූ ඉඩම් ඇල්ලන්න වෙනම පොලිස් ඒකකයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ පුද්ගලයන් රටපුරා නීති විරෝධීව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත රජයට පවරා ගැනීම සඳහා වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

රටපුරා රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් යම් යම් පුද්ගලයන් නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇති බව තොරතුරු හෙළිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභාව සභා අවස්ථාවේ විවාදයේදීය

 



අදහස් (9)

හොරෙන් ඇල්ලූ ඉඩම් ඇල්ලන්න වෙනම පොලිස් ඒකකයක්

පැරකුම් Saturday, 27 November 2021 11:11 PM

අපි නම් ඕවාට රැවටෙන්නේ නෑ. අර මන්ද බුද්දිකයින් 69 ලක්ෂයට කියන්න. ඉස් මුදුනෙන් පිළිගනීවි...

:       0       1

ravin Saturday, 27 November 2021 11:45 PM

හොරුන්ගේ අම්මලාගෙන් පේන අහලා වැඩක් නැහැ...

:       0       1

Sriland Sunday, 28 November 2021 01:48 AM

එතකොට සුද්දෝ යනකොට අපේ සීයලාට දීලාගිය ඉඩමුත් ගන්නවාද? 

:       0       1

BamunuarachchiMonday, 29 November 2021 07:31 AM

ඒවා මිනිදෝරු දෙපාරතමේන්තුව මැනලා, බ්ලොක් සර්වේ, කරලා නිරවුල් කරලා බොහොම කල්.

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 07:34 AM

ඒවා මිනිදෝරු දෙපාරතමේන්තුව මැනලා, බ්ලොක් සර්වේ, කරලා නිරවුල් කරලා බොහොම කල්. ඒ මැනුම කරන කාලේ මේ අයට ගම්මාන තිබුනේ නැහැ, රජයේ ඉඩම් අල්ලාගෙන සිටියේත් නැහැ.

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 06:20 PM

මේ අය කියන්නේ සිංහලයින් නොවෙයි. සිංහල ගම්මාන තමයි තිබුනේ... නමුත් දැන් රජයේ ඉඩම් අල්ලගෙන ඉන්නේ ගමමිරිස් හොයන්න හිස් අතින් ආපු අය ... සුළු ආගමිකයන්...

:       0       0

Hafeel Sunday, 28 November 2021 05:53 AM

සහෝදරයා මහ ඇමති ධුරය දැරූ උතුරු මැද පළාත් සභාව තුළ සිදුවූ ඉන්ධන, වංචා අල්ලන්නත් වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කරන්න. මට නම් මතක් වෙන්නේ මාවිල් ආරු...

:       0       2

rocky Sunday, 28 November 2021 10:03 AM

ඒ ඔක්කොම වගේ ඔබතුමා දැනුවත්වම වෙන්නැති අල්ලලා තියෙන්නේ... සද්ද කරන්න එපා... ‘‘අපේ කට්ටිය‘‘ නේ..!!

:       0       2

Bamunuarachchi Sunday, 28 November 2021 10:45 AM

නියමයි, ඇමැතිතුමා එතකොට අපිට බලා ගන්න පුළුවන් 1967 කාලේ හම්බ පුළුටක් නොසිටි හොරොව්පතාන, කහටගස්දිගිලිය පළාත්වල කොහොමද මුස්ලිම් ගම්මාන ඇතිවුනේ කියලා..?. එතකොට මුලතිව්වල බදියුදීන් අල්ලපු රජයේ ඉඩම් ගැනත් ක්‍රියා කරන්න වෙනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 34 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 895 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2791 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1891 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1032 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1212 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27392 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19744 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site