IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


හොරෙන් කැඩූ අන්නාසි ගෙඩි 350ක් ගමින් ගමට විකුණලා

(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

සංචරණ සීමා නීති කඩ කරමින් අත්තනගල්ල නගරයේ අන්නාසි වත්තකින් අන්නාඩි ගෙඩි 350ක් කපා ඡංගම සේවයේ යෙදෙමින්  එම අන්නාසි අලෙවි කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව  නිට්ටඹුව පොලිසිය කියයි.

අන්නාසි කොටුවෙන් කැඩූ එම අන්නාසි ත්‍රිරෝද රථ දෙකක දමාගෙන ප්‍රදේශයෙන් බැහැරව පලතුරු වෙළෙඳුන් ලෙස  පෙනී සිට ඉතා අඩු මිලට එම ගෙඩි 300ක් පමණ අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරුවන් අත්තනගල්ල හල්පාදෙණියේ පදිංචි කරුවන් බවත් සෙසු පිරිස වැල්ලම්පිටියේ පදිංචි කරුවන් බව ද පොලිසිය පවසයි.



අදහස් (2)

හොරෙන් කැඩූ අන්නාසි ගෙඩි 350ක් ගමින් ගමට විකුණලා

Sri Lanka Tuesday, 15 June 2021 05:05 PM

මේවට වගකියන්න ඕනෑ රට වහන්න උඩගෙඩි දීපු අය.. ඕක තිබුණා නම් නරක්වෙලා යනවා. ගහටත් නෑ. බඩටත් නෑ.

:       1       6

fairoos Tuesday, 15 June 2021 05:53 PM

මිනිස්සුන්ට ජීවන මාර්ගයක් නැති හින්දා තමයි මෙවැනි දේවල් වෙන්නේ..!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි
2024 නොවැම්බර් මස 06 298 0

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහ


දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 79 0

දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.


කරටකර සටන ඇරැඹේ
2024 නොවැම්බර් මස 06 817 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ


ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 326 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 703 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 112 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 4 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 422 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site