IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


හරින් ගැන රනිල්ගෙන් මැතිසබයට ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා  අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ගැනීම සභාවේ වරප්‍රසාදය උල්ලංඝනය කිරීමක් බැවින් අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ප්‍රකාශයක්  ගැනීමට හේතුව සභාවට දැනුම් දීමට පොලිසිය බැඳී සිටින බවයි. 

 



අදහස් (6)

හරින් ගැන රනිල්ගෙන් මැතිසබයට ප්‍රකාශයක්

Yamaha Monday, 19 July 2021 02:04 PM

මෙයා කොහොමත් එයාලගේ පැත්තෙන්නේ කතාව...

:       115       58

SUNIL MILANO Monday, 19 July 2021 02:15 PM

මෙයාගෙන් මළ කරදරයක්නේ වුණේ. කරුණාකර ඕක FCID යට කියන්න...

:       94       106

visva Monday, 19 July 2021 02:45 PM

මේ අය මූලික නීතිය දන්නේ නැහැ...

:       100       107

Kule Monday, 19 July 2021 03:14 PM

ඕනවට වැඩිය පරිණත වුණාමත් ප්‍රශ්නයක්...

:       109       121

Warnakulasuriya Shirantha Monday, 19 July 2021 04:07 PM

මේ අයම තමයි ආයෙත් රට හදන්න එන්න ලෑස්ති වෙන්නේ... සිවිල් නීතිය මේ අයට අදාලම නෑ වගේ කතාව.. කාලකණ්ණි...!!!

:       123       118

Bamunuarachchi Monday, 19 July 2021 04:58 PM

එතකොට සුමානයකට සැරයක් රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න අරලිය ගහ යට ඉඳ දොළොස්කන් මන්ත්‍රණ කෙරීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 188 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 578 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 279 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 983 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2064 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site