IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’


(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මධ්‍ය හමු­වට එක්වෙ­මින් ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය  මෙසේ  පැවසුවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.

අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනියට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනෑ ඇයයි.

 
 



අදහස් (29)

’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’

මැක්ස් Saturday, 02 March 2024 11:40 AM

ඔලුව අත ගාලා ටොකු අනින එකයි, හැබෑවටම උපදෙස් දෙන එකයි අතර තියෙන වෙනස තේරුම් ගන්න බැරි තරම් බබ්බු ජේවීපී එකේ නැහැ නෝනේ... ඒ අය තමුන්ට වැඩිය දේශපාලන වශයෙන් පරිණතයි. තමුන් ඔය අසුචි වලේම බැහැලා ඉන්න එකට ජේවීපී එක බාධා කරන්නේ නැහැ.

:       228       155

thilanSaturday, 02 March 2024 10:49 PM

ජවිපයට තියෙන්නේ දේශපාලන දැනුමට වඩා මෝඩකමක්...

:       0       0

Sira Saturday, 02 March 2024 12:06 PM

ඒක npp එක බලාගනියි. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඉන්න. තමන්ගේ පක්ෂයේ සංවිධානය කළ කා කොටා ගන්නා එක විසඳා ගත්තානම් හොඳයි..

:       224       157

පියනන්ද Saturday, 02 March 2024 12:10 PM

හිනායන්නේ කියන කතාවට නෙවෙයි කියන කෙනා දැකලා...! කිළුටු අතීතෙලු!!! කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් නෝනේ... රනිල්... කෝ මේ රනිල්...

:       222       120

Malika Saturday, 02 March 2024 12:21 PM

අනේ මැතිණියනි, ඔබතුමිය ඔබ ඉන්න පක්ෂය ගැන බලා ගන්න. අනෙක් අයගේ ඒවාට ඇඟිලි ගහන්නේ නැතිව ඒවා එයාලා බලාගනීවි...

:       214       102

සෙනෙවිරත්න Saturday, 02 March 2024 12:52 PM

බෝක්කු කටවල්වලට දැන් වෙන වැඩක් නැහැ. එන් පී පී එක ගැන කියවනවා හැර. තමන්ගේ අප්පගේ කිළිටි අතීතය මිස අනුරට එහෙම එකක් නැහැ. එහෙම තිබුණා නම් තමුන්නැහැලා දෙගොල්ලන් අනුර හිරගෙවල් හතක දාලා මේ වෙනකොට...

:       175       102

නිහාල් Saturday, 02 March 2024 12:53 PM

ඒක එයාලා කරගනී නේද?

:       198       96

සඳුනිකා රත්නායක Saturday, 02 March 2024 01:17 PM

ඔබතුමියට හිතෙන්නේ නැද්ද සජිත්ට වැඩිය ඔබතුමිය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වෙන එක හොඳයි කියලා. නැත්නම් එයා ඉදිරිපත් කෙරුවොත් ඔබතුමියත් npp එකට එකතුවෙනවාද එයා එච්චර හොඳයි නම්...!

:       117       70

චන්දිම Saturday, 02 March 2024 01:40 PM

නහය ළඟටම එනකම් ටොයිලට් වලක වැටිලා ගිලිලා ඉන්න කෙනා එළියේ ඉන්න කෙනෙකුට දොස් කියනවා වාත පිටකළා කියලා...

:       132       78

Danushka Saturday, 02 March 2024 01:49 PM

මම නම් කියන්නේ හිරුනිකා තමා හොඳටම ගැලපෙන්නේ...!

:       110       49

Prabha Saturday, 02 March 2024 01:53 PM

සජිත්ට තියෙන අනුරට නැති සුදුසුකම මොකක්ද?

:       142       58

sena Saturday, 02 March 2024 02:37 PM

මේ නෝනාට තමන්ගේ ලොක්කා ගැන බලා ගන්න කිව්වොත් හොඳ නැද්ද?

:       162       53

ලිලිපුට්. Saturday, 02 March 2024 04:11 PM

එයත් යුෂ්මතියත් දෙන්නම විෂයට පරිණත වෙලා මදි කියලා ඔය ටිකිරි මොළයට දැනෙන්නේ නැතෙයි... මදි-මදි. පරිනත නෑ තාම. අඩු තරමින් අර ලාල් කාන්ත ඉවසන දනා, ඒ උගතාවත් සුදුසුයි කියලා කිව්වා නම් මෙයාගේ දිව යටින් මසුරමක් වත් තියන්න තිබුණා...!

:       94       18

Chathuri Saturday, 02 March 2024 04:13 PM

අනිවාර්‍යෙන් මෙයා දන්නවා අනුර ජනාධිපති වෙනවා කියලා. එතකොට කිසිම උදව්වක් ගන්න බැහැනේ. ඒක වෙන්න ඇති ගැහැණු කෙනෙක් ජනාධිපති කරන්න හදන්නේ... ඔබලාගේ පක්ෂවල ඉන්නේ නිවට ගැහැණු. නමුත් මේ පක්ෂයේ. සේරම පූටීන්ගේ සහොදරයෝ වගේ... පළමුව නීතිය රජ කරන්නේ නඩේ ගුරාලාට දෙවනුව ජනතාවට... දැනටමත් උබලා කාටවත් නින්ද යන්නේ නැහැ. බස්නාහිර පැත්තට ඔලුව දාලා නිදාගන්න කාලේ හරි නෝනා මහත්තයා...

:       157       33

sugath Saturday, 02 March 2024 04:41 PM

මේ අය ඔක්කෝම දැන් තමන්ගේ පක්ෂයට වඩා හොයන්නේ NPP එක ගැන...

:       68       42

Deepal Nirosh Saturday, 02 March 2024 05:09 PM

කිළුටු එකෙක්ඉවත් කර ඒ වගේම කිළුටු කෙනෙක් පක්ෂයේ අපේක්ෂක කරන ලෙස වෙනත් කිළුටු පක්ෂයක කිළුටුම කිළුටු කෙනෙක් යෝජනා කරනවා. කෝ කවුරු හරි කිළුට්ටෙක් යෝජනාව ස්ථිර කරන්න බලන්න.

:       47       12

Chathuri Saturday, 02 March 2024 05:28 PM

අනුන්ට ඔටුනු පළඳින්න දඟලන්නේ කාවහරි බේර ගන්නද? තමුන්ගේ වාසියටද? ඔබලා සේරම අවුරුදු ගාණක් රට කෙරුවේ පිට්ටුකාලා, ආප්ප කාලා. ඒවත් රටේ මුදල් පගාවට දීලා.. වාහන රාජ සන්තකකරලා හොර දේපල. ඔබලාගේ පැන්ෂන් දීමනා අහෝසි කරලා ආරක්ෂකයින් අයින් කරලා. හොද සුද්දයක් දැම්මාම රටකිම්ම ගොඩ. කිසිම රටකට ණය වෙන්න අව්ශ්‍ය නැහැ. ඔබලාව හිරේ දාලා කලුගල් තලන්න දුන්නාම මුලු රටම ස්වයංපෝශිතයි. අනුර කුමාර ජීවිත කාලයටම ජනාධිපති...

:       70       26

චන්දන Saturday, 02 March 2024 07:24 PM

අනුන්ගේ කිල්ලෝට බලන්න ඕනෑ නැහැ. තමන්ගේ එකට හෙනගහන එක වළක්වා ගන්න. තමුන්ට වඩා එයාලා දේශපාලනේ ගැන හැම පැත්තක්ම දන්නවා...!

:       55       24

නිහාල් Saturday, 02 March 2024 08:36 PM

වෙන පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කරනවා දැක්කාමයි. මේවා දකිද්දී පිටිපස්සෙන් දත් එනවා

:       0       0

chandadasa Saturday, 02 March 2024 08:37 PM

කොටවන්න හදන්නේ... වෙනසක් දැකලා ලංකාව ගොඩගමු. සියලුම ශ්‍රී ලාංකිකයින්ට හොඳයි.

:       0       0

Dasa P Saturday, 02 March 2024 11:24 PM

කවදා ඉඳන්ද ඔබතුමිය ජවිපයේ ලේකම් වුණේ? කාගෙ කාගේත් අතීතය හොඳට අපිට මතකයි. අනුන්ගේ කිළුටු හොයන්න කළින් තමන්ගේ කිළුටු අතීතය මතක් කරගත්තොත් නරකද නෝනේ?

:       0       0

Vithana Sunday, 03 March 2024 04:34 AM

උඩින් පිළිතුරු දීලා තියෙන්නේ ගොඩක්ම පිටරටවල ඉන්න ජේවීපී කාරයෝ. ඔවුන් ලංකාවේ 87-89 කාලේ භීෂණයට දායකවෙලා මිනීමරලා දේපළ විනාශ කරලා රට පැනපු අය.. යුද්දෙට බයේ හමුදාවෙන් පැනපු අයත් ඔතන නැත්තේම නෑ. ඒ කෙසේවෙතත් හිරුණිකා කියලා තියෙන විදියට අනුර කුමාර දිසානායක පක්ෂයේ නම වෙනස් කරගෙන ආවට එයාට තියෙන්නේ කිළුටු අතීතයක්...

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 03 March 2024 07:28 AM

හොඳයි නෝනේ අපි එහෙම කරන්න උත්සාහ කරලා බලන්නම්...!

:       0       0

ධම්මික වික්‍රමසිංහ Sunday, 03 March 2024 07:40 AM

පක්ෂයේ අය ඒක බලාගනී. මම හිතන්නේ නැහැ ඔයා කියන දේ npp එක අහයි කියලා...

:       0       0

Prem Sunday, 03 March 2024 09:07 AM

නිලමැස්සෝ මල් සුවඳට කැමැති නැහැනේ මෙයත් ඒ වගේ තමයි..!

:       0       0

janahitha Sunday, 03 March 2024 09:31 AM

ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...

:       0       0

Waruna Sunday, 03 March 2024 10:16 AM

මේකේ සල්ලි වලට අන්ලයික් කළ සෙට් එකක් ඉන්නේ...

:       0       0

Sunil C.B Sunday, 03 March 2024 03:54 PM

ඔව් මැඩම්, අපි ඔබතුමීව තෝරාගනිමු සජිත් වෙනුවට...

:       0       0

Manoj Sunday, 03 March 2024 10:55 PM

මෙතන ප්‍රතිචාර හරියට දාලා තියෙනවා. එකම ප්‍රමාණයෙන් වගේ ඩිස්ලයික් වලින් පේනවා ඩිස්ලයික් දාලා තියෙන්නේ හිරැනිකාගේ වත්තෙ ඉන්න ටිකක් කියලා... ඒවගේ අයට තමා NPP ජනතා ආකර්ශනය බලාගෙන ඉන්න බැරි.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1425 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 597 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 682 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1233 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site