IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා  ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.



අදහස් (16)

‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘

සනත් ඉතාලිය Friday, 30 April 2021 07:51 AM

ඕ කට තමයි නොමර මරනවා කියන්නෙ.

:       3       22

isuru Friday, 30 April 2021 08:35 AM

ඒ පාර මේ මහත්තයා මොකාටද එන්න හදන්නේ?

:       7       19

janith Friday, 30 April 2021 08:36 AM

මේවා විශ්වාස කළ හැකිද?

:       4       19

kamil Friday, 30 April 2021 08:37 AM

මේ කාගේ මර උගුලක්ද මන්දා

:       5       19

BamunuarachchiSaturday, 01 May 2021 03:09 AM

උගුල මර උගුලක් නම් කාගේ වුණාම මොකද?.

:       0       0

Leyon Ma Friday, 30 April 2021 08:59 AM

මහරජ, තිස්සයා ඇද උඩ නැත.

:       7       16

රෑ බදුල්ලා Friday, 30 April 2021 10:21 AM

ඒ මොකද? ජූලි 14 න් පස්සෙ නැකැත්ද?

:       11       27

Nishan Friday, 30 April 2021 11:02 AM

ඒ කියන්නෙ අත් අඩංගුවට ගන්න ඉඳලා? ජූලි 14 න් පස්සේ අත් අඩංගුවට ගන්නවා? ආණ්ඩුවේ අවසානය අවුරුදු 4 ට කලින්ම උදා වෙයි වගේ.

:       36       45

මුණසිංහFriday, 30 April 2021 12:41 PM

මෙයා අත්අඩංගුවට ගත යුතුම කෙනෙක්. මෙයාලගේ අළුත්ම සෙල්ලම තමා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕනම කුණුහරුපයක් පාර්ලිමේන්තුව ඇතුලේ කියන එක. ඔය කියන ඒව පුළුවන්නම් එළියට ඇවිල්ලා කියන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද කියන නිතිය වහාම ඉවත් කරන්න අවශ්‍යයි.

:       74       40

NishanSunday, 02 May 2021 08:34 AM

හරීන් පාර්ලිමේන්තුව ඇතුලේ අමුතු දෙයක් කිව්වේ නෑ. කොමිසමේ සාක්ෂි වල තියෙන එහෙත් වාර්ථාවෙන් හලපු දෙයක් ගැනයි කිව්වේ. කොමිසමෙන් අහපු දෙයක් ගැන හරීන්ගෙන් දැන ගන්න සී.අයි.ඩී. එකට අවශ්‍ය නෑ. සී.අයි.ඩී එක කළ යුත්තේ කොමිසමේ සාක්ෂි හොඳින් පරිශීලනය කිරීමයි. අනික මේ අත්අඩංගුවට ගන්න යන්නේ මීට අවුරුදු දෙකකට කලින් කියපු දෙයක් ගැනයි. ආණ්ඩුවේ හොරණෑවට රැවටිලා යන එන මන් නැතිවෙලා ඉන්න අතරේ තවත් රැවටෙනවා...

:       0       0

Nihal Friday, 30 April 2021 12:44 PM

මේ දවස්වල හොඳ නැකැත් නැද්ද?

:       7       23

තේජන Friday, 30 April 2021 12:57 PM

හරීන් කළ වරද මොකක්ද? මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබලා වැනි අසාධාරණ පුද්ගලයින් නිසා, පාස්කු මහා මොලකරු අල්ලන්න කිව්ව එකද වරද..? පණිවිඩ කරුවාට ගල් ගසන්න එපා....

:       0       0

D Friday, 30 April 2021 01:33 PM

කොහොමත් ඒයාලව ගන්නේ නැ

:       0       0

D Friday, 30 April 2021 01:38 PM

මේවා හරි විදියට සිදු වුනොත් හොදයි ඉතින්

:       0       0

Ana Friday, 30 April 2021 02:45 PM

මීට කලින් කවුරුත් තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලා තියෙනවද?

:       0       0

Nishan Sunday, 02 May 2021 08:36 AM

ආණ්ඩුවට කට උත්තර නැති වුණු බව ඔප්පු වුණු තව අවස්ථාවක්. උත්තර දීගන්න බැරි වුණාම ප්‍රශ්න අහන කටවල් වහන්න හදනවා. ජනතාව නිදි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 35 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 5 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 170 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 372 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 389 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 458 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site