IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හොරෙන් රට පනින්න හැදූ 91 මාට්ටු

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස විදෙස් රටකට  සංක්‍රමනය වීමට  උත්සහ කළ පුද්ගලයන් 91  දෙනකු  මාරවිල ලැගුම් හලකින් සහ හලාවත මුහුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නවික හමුදාව කියයි.

මාරවිල පොලිසිය හා  නාවික හමුදා එක්ව අද (8)   මාරවල  ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේ  නීති විරෝධීව සංක්‍රමනයවීම සදහා එහි රැඳී සිටි 15  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර  නාවික හමුදාව  ඊයේ රාත්‍රියේ හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බහුදින යාත්‍රාවකින් මෙරටින්  සංක්‍රමය වීමට උත්සහ කළ තවත් පුද්ගලයන් 76  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලැගුම් හලින් අත්අඩංගුවට ගත් පිරිස යාපනය, ත්‍රිකුණාමලය,  මුලතිව්   සහ මාරවිල යන  ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් මාරවිල පොලිසියට බාර දී ඇත.

හලාවත මුහුදේ දී අත්අඩංගුවට ගත් පිරිස මීගමුව, හලාවත, පුත්තලම,  කල්පිටිය,  මුලතිව්,  කිලිනොච්චි,  ත්‍රිකූණාමලය   යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් කොළඹ වරාය  පොලිසියට බාර දී ඇත.



අදහස් (3)

හොරෙන් රට පනින්න හැදූ 91 මාට්ටු

බද්රානි Wednesday, 08 June 2022 04:05 PM

පනින රටකට ඒ අසරණ මිනිස්සුන්ට පැනගන්න ඉඩ දියල්ලා මිනිසුනේ. මොකද, ලංකාව කියන්නේ ආයේ අමුතුවෙන් ලෝකයා ඉදිරියේ හෑල්ලු වෙන්න දෙයක් ඉතුරුවෙලා තියන රටක් නෙමේනේ.. දැන්ම සරණාගතයින් ලෙස හෝ වෙන රටකට පැන ගත්තොත්, ඒකත් ලොකු ජයග්‍රහණයක්. අඩුතරමේ කාලා හරි ජීවත් වෙන්න පුළුවන් වෙයි ඒ රටවල... මේ කොහෙද ඉඳලා ආපු මෝඩයෙක් ලංකාවේ ගොවියාව මහපාරට ඇද දමා කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ කළා. චීනගේ අසූචි පොහොර වලින් වගාවන් සාර්ථක වුණාද? අඩුගානේ තුන්වේලම බතුයි, සම්බෝලයි කාලා බඩ පුරෝගෙන උන්නු ජනතාවගේ කෑම වේලා මෙයා ඇවිත් නැති කළා. ඔය මහලොකු රණවිරුවන් කියාගන්නා පාලකයින්ගේ මුරකාරයින් පඩි ලබන්නේ අසරණ ජනතාවගේ බදු මුදලින් බව තේරුම් අරගෙන වැඩ කෙරුවොත් හොඳයි. නැත්නම් ඔය ගන්න වැටුපෙන් වගතුවක් වෙන එකක් නැහැ.

:       3       30

ajith Wednesday, 08 June 2022 04:11 PM

කරුණාකරලා මේ නරා වලෙන් යන කෙනෙකුට යන්න දෙන්න... මේ රටේ ඉඳලා බඩගින්නේ මැරෙන්න කියලාද කියන්නේ..?

:       3       27

India weer Thursday, 09 June 2022 09:00 AM

ඔවුන්ට යන්න ඉඩ දෙන්න, ඔවුන් උත්සාහ කරන්නෙ ජීවත්වීමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 333 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 5 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 421 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 759 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1361 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 77 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21285 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1818 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site