IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හොරපෙට නුදුරින් දුම්රිය මාර්ගයේ කාන්තා මළසිරුරක්

(තිස්ස කොටින්කඩුව)

හොරපේ - එඩේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ වැටි තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද  හමුවු බව රාගම පොලිසිය පවසයි.

හොරෙපේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මිටර් 100 පමණ දුරින් දුම්රිය මාර්ගයේ සිරුර වැටි තිබුණ බවද පොලිසිය පවසයි. ඇගෙ අතක් සිරුරෙන් වෙන් වී ඇතැයි ද පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවල, රාජගිරියේ, පාසල් මාවතේ පදිංච්   59 හැවිරිස් චිත්‍රාංගනි ඩයස්  අබේසිංහ යන අයකු බවට හදුනා ගෙන ඇති බව රාගම පොලිසිය සදහන් කරයි.

ඇය පෞද්ගලික නිතිඥ සමාගමක සම්බන්ධිකරණ නිලධාරිණියකු  වශයෙන් සේවය කරමින් සිට ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල මුලික විමර්ශන කටයුතුවලදී හෙලිකර ගත හැකි වු බව වු බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.

සිද්ධිය වු ස්ථානයේ තිබි මරණකාරියට අයත් අත් බෑගයක් සහ ජංගම දුරකතනයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

අත් බෑගයේ තිබී අනුරාධපුරය සිට කොළඹ කොටුව බලා අද උදේ පිටත්වුන දුම්රියේ යාම සදහා ලබා ගත් ටිකටි පතක්ද වු බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හොරපෙට නුදුරින් දුම්රිය මාර්ගයේ කාන්තා මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 143 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 980 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 535 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3392 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2526 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4519 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site