IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ

(නිමන්ති රණසිංහ)

නිවසේ දොර ජනේල් වසා තබමින් ජංගම දුරකතනයෙන් ගැනුම්කරුවන් ගෙන්වාගෙන හෙරොයින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඌරුගස්මංහන්දිය තුඩුව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හොරොයින් ඡාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් එක්ලක්ෂ දහ අට දහසක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 460ක් ද සැකකරුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50ත් 34ත් අතර පසුවන දෙහිවල සහ තුඩුව හබුරුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද එම බලකාය සහදහන් කරයි.

ඡාවාරම්කරුවන් සිය නිවසේ දොර ජනේල් වසා තබමින් මෙම ඡාවාරම සිදුකර ඇත්තේ පොලිසීයෙන් වැටලීමක් සිදුකළ හොත් ඔවුන් සතුව ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ක්ෂණීකව නිවසේ සකස් කර ඇති නවීන පන්නයේ වැසිකිලි පෝච්චියක් තුළට වැටෙන පරිද්දෙන් බවට සිදුකළ සෝදිසියේදී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් අලුත්ගම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ. ඩී. ඩබ්. එස්. ජයකොඩි ඇතු`ථ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සදහා ඌරුගස්මංහන්දිය පොලීසියට භාරදී ඇත.

 



අදහස් (0)

හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2040 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 474 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 959 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5423 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 714 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4301 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site