IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම නව පත්කිරීම් සිදු කරනු ලැබීය.

මෙයට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මුජුබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පක්ෂයේ  දැනට දරන තනතුරුවලට අමතරව මෙම නව තනතුරු ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.



අදහස් (4)

හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු

aravinda Monarawila Wednesday, 17 May 2023 04:56 PM

ඇමැතිකම්වලට පනින අය ඕවා දීලා නවත්වාගන්න බැරිවෙයි...!

:       2       5

මහසෙන් Wednesday, 17 May 2023 05:41 PM

දවස ගානේ තනතුරු නම් බෙදනවා. හිත සනසන්නත් එපැයි. ඉල්ලුවේ නගරාධිපති කම, ලැබුනේ නියෝජ්‍ය මහලේකම්කම...

:       2       3

Bamunuarachchi cuff Wednesday, 17 May 2023 11:12 PM

ඒගොල්ලෝ ඒගොල්ලෝ තනතුරු බෙදා ගන්නවා. අපිට මොකද?

:       0       1

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:19 AM

ජන මනසට බලෙන් කාවද්දන දේශපාලනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 18 276 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 243 0

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 444 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 638 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1751 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 261 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 348 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site