“අපේ අගමැති ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වුණා. ජනපති ගත් පියවර නිසා එතුමාගේ ඡායාරූපයට මල් පහන් පිදිය යුතුයි” යි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර ජලජ සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනිමින් ඔහු අද (21) එසේ පැවැසීය.
සමහරුන් ජනපතිට දොස් පැවරුවත් තමා කිසිදිනක එවැන්නක් නොකළ බව කී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ රජයක් ලෙස විවිධ අඩුපාඩු තිබූ බවද කීය.
(අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ඉෂාන් සංජිව)
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැරිසන් කෘෂිකර්ම ඇමැති ධූරයේ වැඩබාරගනී
upali Friday, 21 December 2018 07:04 AM
පළවෙනි ඡායාරූපයේ කණ්ණඩි දාගෙන ඉන්නේ කවුද?
Perakum Friday, 21 December 2018 07:04 AM
කව්ද මේ නූල් බඳින්නේ..? හැරිසන් ඇමතිතුමාගේ ආරක්ෂකයෙක් සිවුරක් දාගෙන රාජකාරි කරනවා වගෙයි...! හාමුදුරු කෙනෙක් නම් වෙන්න බෑ...!