(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාව ඉල්ලපු දේ දී ගන්න බැරි වූ ජීවිතේ ආණ්ඩුව තමා ඉල්ලන දේ දෙන්නේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:- (සජබ) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.
පුනරුද ආණ්ඩුවේ පළමු අයවැය ජනපති ඉදිරිපත් කළා.හයවැය ඉදිරිපත් කරන අතරතුර මට පොඩි ෂොට් එකකුත් ගැහුවා.කමක් නෑ ඉතින් මගේ යාලුවනේ.ජේවීපී එක ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරගන්න බැරුව මම ඉල්ලන දේවල් එතුමට දෙන්න බෑ නේ.
මන්ත්‍රීලා තුනක් හිටපු පක්ෂය ඔහුගේ නායකත්වයෙන් මන්ත්‍රලා 159ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම ගැන මා මුලින්ම සුභ පතනවා.තුනෙන් දෙකක් තියෙන නිසා ඕන ජාතියේ ආණ්ඩුවක් සම්මත කරගන්න හැකියාව ආණ්ඩුවට තියෙනවා යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා පැවසීය.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හර්ෂගෙන් ජනපතිට සුබ පැතුම්
කිරු Wednesday, 19 February 2025 08:24 AM
කුහකයා කුහකයාම තමයි.