(ජේ.ඒ.එල් ජයසිංහ)
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාවාරම්කරුවෝ තිදෙනෙක් මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ංශන අංශයේ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම මහා ජාවාරම අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් අනුරාධපුර ප්‍රදේශයේ අභයපුර, හූරීගස්වැව ,මීගලෑව පදිංචිකරුවන් බවත් ඔවුන් මෙම ව්‍යාජ ලේඛන සකසා ඒවා මහනුවර සහ වෙනත් පළාත්වලට මුදලට අලෙවි කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අවාවරණ කරගෙන ඇත.
සැකකරුවන් ව්‍යාජ ඔප්පුවක් සකසා එය නුවර ප්‍රදේශයට ලබාදී තිබියදී ඒ පිළිබඳව මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ,මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණ මත වැඩි දුර විමර්ශන සිදුකර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ,අනුරාධපුර ප්‍රදේංශයට ගොස් සැකකරුවන් තිදෙනකු සහ ඔවුන් සැකසූ ව්‍යාජ ඉඩම් ඔප්පු , ව්‍යාජ වාහන රියදුරු බලපත් , සහ ව්‍යාජ උප්පැන්න සහතික අත්අඩංගුවට ගෙන තිබේ.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොර කච්චේරියක් වටලයි
sam Wednesday, 08 January 2025 03:00 AM
ජීවිතාන්තය දක්වා හිරේ දාන්න. මුන්ට ඇප දුන්න ගමන් රටෙන් පනී