IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා

අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.

හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ  ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.

හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.

බහින් බස් වීමට හේතුව හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා

Indhika Thursday, 05 January 2023 11:03 AM

ඕක මොකක්ද? අපේ අප්පච්චි මුළු රටටම නැගිටින්න බැරි වෙන්න පහර දුන්නේ....

:       37       73

sharm warn Thursday, 05 January 2023 11:41 AM

රජ පවුලෙ කියලා අයියටයි මල්ලිටයි පොඩි වලියක් දාගනන් බැරිද? මෙක මහ ලොකු පුවතක්ද? අර අපෙ මහ අයියන්ඩිත් කට්ටියට කනට ගහන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ..

:       114       22

SenakaThursday, 05 January 2023 01:49 PM

ඒ වුනාට මෙයාලා බබාලා නෙමේනේ. පොඩ්ඩක් හිතල මතල කටයුතු කරානම් නේද හොඳ. ඔයාලගේ හාමුල නිසා කමක් නෑ කියල හිතෙනව ඇති. හැබැයි මෙහේ දේශපාලුවන්ගෙ වහල්ලුයි, සුද්දගෙ වහල්ලුයි දෙවහල්ලුම දැක්කම අපිට අප්පිරියයි.

:       4       69

sharm warnThursday, 05 January 2023 02:39 PM

සේනක ඔයා පොඩ්ඩක් වල්ගේ පාගා ගෙන .මමත් කිවුවේ මේ අයියා මලෝ ගහ ගත්තයි කියලා අපට පාන්ද කියලා.මම නම් කාටවත් හාමු වෙලා නෑ .කාටවත් වහල් කම් කරන්නෙත් නෑ.බාගෙට කියවලා උත්තර ලියන්න එපා.හරියට බලලා ලියන්න අනික් එක මෙයාලා බබාලා වුනත් නැතත් මේගොල්ලන්ගේ පලහිලව් අපිට නම් අදාලම නෑ .ඔය අනික් අයට වහල්ලු කියලා ඇඟිලි දික් කරන්න හැදුවට ඔයාටම ඇඟිලි 4 ක් දික් වෙනවා

:       44       3

SenakaThursday, 05 January 2023 06:15 PM

අනේ සමාවෙන්න ඔයාගේ වල්ගේ පෑගුවාට. පොඩ්ඩක් ඔයාගේ කමෙන්ට් එක ආපහු කියවලා බලන්නකෝ "රජ පවුලේ කියලා අයියටයි, මල්ලිටයි පොඩි වලියක් දාගන්න බැරිද". ඔයා රැජිණ මියගිය දවසේ කියපු කතා ටික අපිට මතකයි හොඳේ. ඒවා දැක්කාම අපිට හිතුණේ වහල්ලු දැක්කා මෙහෙමත් වහල්ලු නොදැක්කා කියලයි.

:       1       3

AlfreadThursday, 05 January 2023 01:52 PM

මුන් ඔහොම ගොන් පාට් දාගෙන ජීවත් වුනාට කමක් නෑ. ඒත් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු රටවල් ගණනාවක දේශපාලනේට අතපොවන පවුලක් ඕක. ලංකාවෙ රජ පවුල් වගේම ගඳ ගහන වාතයක්. දැන්වත් ලෝකෙ මිනිස්සු ඔය පවුල් වලට දෙයියන්ට වගේ සලකන එක නතර කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න ඕන.

:       4       45

NirangaThursday, 05 January 2023 01:56 PM

අපි 75 වෙනි නිදහස සැමරුවාට සුද්දගේ වහල්ලු ඉන්නකන් හැමදාම කියන්න වෙන්නේ දේශපාලුවන් රට කෑවා කියලා තමයි. තමන්ට තනියම නැගිටින්න කොන්දක් නෑ. ගහ ගත්තත් අනේ හරි හුරතල් කියන ගොබ්බ හැත්තක් ලංකාවේ ඉන්නේ. සුද්දා එහෙම සෙට් එකක් හදලා ඔවුන්ට බලය දීලා ගියේ. ඇත්තම කියනවා නම් අපි තාමත් ඔවුන්ට යටත්...

:       2       52

podiekaa Thursday, 05 January 2023 03:40 PM

අයියලා මල්ලිලා ගුටි කෙලගන්න එක සාමාන්‍ය දෙයක් නොවේද.රජ පවුලේ උනත් සාමාන්‍ය කොල්ලෝ කුරුට්ටෝ

:       55       6

thilak Thursday, 05 January 2023 06:15 PM

අපේ අයියත් ගෙදර සද්දෙ දාගෙන ඔක්කොම බයකරගෙන හිටියේ... ඉස්සරහට පැනලා දුන්නේ දෙකයි. දැන් ගාලට වෙලා පෙට්ටි කඩයක් කරනවලු...

:       0       1

Bamunuarachchi Sunday, 08 January 2023 01:37 PM

ගුටි කනවා අහන්න දෙයක්ද? මේක විකාර කේස් එකක්නේ...

:       0       0

sampath Sunday, 08 January 2023 06:17 PM

ඔය කවුරු මරාගත්තත් අපිට කමක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 128 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 26 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 2598 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 2488 4

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 1083 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 651 2

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 768 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2156 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site