IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හරි තීන්දු ගත්තොත් සහය දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තොත් සමගි ජනබලවේගය ඒ සමග සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව දැනටම දැනටමත් වෙනිසියුලාවක් ලෙබනනයක් බවට පත්කර හමාර අතර රට බංකොලොත් වූයේ බංකොලොත් වූයේ පසුගිය මාස 30 ඇතුළත ගත් වැරදි තීන්දු තීරණ නිසා බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

මුලින්ම කෝටිපති යන්ට බිලියන 600 ක බදු සහන ලබා දුන් අතර මේ තත්ත්වය ඇති වුනේ ආණ්ඩුව බලයට පැමිණ ගත් ගත් අමනෝඥ ක්‍රියා මාර්ග නිසා බවද සඳහන් කළේය.

 



අදහස් (3)

හරි තීන්දු ගත්තොත් සහය දෙනවා

sharm warn Wednesday, 04 May 2022 01:39 PM

අවුරුදු දෙකහමාරක් වැරැදි තීන්දු අරන් කරන්න පුළුවන් සාහසිකම අපරාධය කරපු ආණ්ඩුවක්, නිවැරැදි තීරණ ග්න යන්නේ කවදාද? මෙයාටත් පොඩි චොකලට් එකක් දීලා වගේ. මෙයත් දිවදෙකේ කියලා අපි තේරුම් අරන් හිටියේ... සහයෝගෙ දෙන්නේ මොනවා කරන්නද? ඉතුරු ඉඩම් ටිකත් කාට කාට හරි විකුණලා දාන්නද?

:       13       17

PrabhaWednesday, 04 May 2022 02:31 PM

ඕකට කියන්නේ ආත්ම ශක්තිය නැතිකම කියලා. මෙයා රට කරන්න ආසයි බයයි.

:       10       11

සංකාWednesday, 04 May 2022 03:19 PM

මේ බැරෑරුම් තත්වය ක්‍රමයෙන් බේරගන්න විපක්ෂනායක තුමාට ඉඩ දෙන්න.කලබලෙන් කිසිදෙයක් කරන්න බැහැ.අලි බබා සහ හොරු එක්ක බේරගන්න ඕනේ සීරුවෙන්.

:       11       9

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 253 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 87 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 659 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 634 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1087 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 419 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site