IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


හොර ප්‍රාඩෝ රථයක් සමග නාගරික මන්ත්‍රී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප  මන්ත්‍රීවරයකු  කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව  ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජි එස් සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ලියා පදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන ලද එකක් මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකුගෙන් ලද මෙම වාහනය වසර පහක පමණ කාලයක සිට පරිහරණය කර ඇති බව ද පොලිසිය කියයි.



අදහස් (5)

හොර ප්‍රාඩෝ රථයක් සමග නාගරික මන්ත්‍රී අල්ලයි

samantha Tuesday, 01 June 2021 11:00 AM

නමක් නැති පුවත් ලංකාවේ විතරයි..

:       3       25

මුණසිංහWednesday, 02 June 2021 12:20 AM

නීතිය අනුව එහෙම කරන්න බැහැ. එයා තවම වරදකරුවෙක් වෙලා නැහැ උසාවියේදී. රටේ පුරවැසියන් ඔක්කෝටම කළින් රටේ නීතිය ගැන අවබෝධයක් ලබා තිබිය යුතුයි.

:       0       1

Kule Tuesday, 01 June 2021 01:16 PM

නීතිය අනුව නම ප්‍රසිද්ධ කිරීම තහනම් තමයි. ඒත් වැරැදිකරු වුණොත් ඒ බාධාව නැහැනේ. එදාට නම ප්‍රසිද්ධ කරන්න... එය රටට යහපතක්...

:       1       12

RaveendraWednesday, 02 June 2021 01:46 AM

වැරදිකරුවෙකු වුවත් අප නම් දැක නැහැ එවන් පල් හොරුන්ගේ සියලු වතගොත මාදයන්හි පලවෙනවා...මෙවන් තක්කඩින් ගේ සියලු තොරතුරු නිසි ලෙස චයරුප සහිතව මාද්‍යන්හි පලකිරීමට හැකි නම් මෙම වැරදි සුලුවෙන්හෝ අඩුකරගත හැකි

:       1       1

Perera Tuesday, 01 June 2021 06:45 PM

අද නාගරික මන්ත්‍රී හෙට පාර්ලිමේන්තු මන්ත්‍රී.. අද කාලේ මන්ත්‍රීලා, ඇමැතිලා වැඩිදෙනා හොර ජාවාරම් කාරයෝ.. රටේ ‘‘බුද්ධිමත්‘‘ ජනතාව මනාපය මේ වගේ අයටනේ..!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 523 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 814 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1959 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2727 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 589 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site