IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හොර මානව හිමිකම් කොමසාරිස්වරියගේ රථය අත්අඩංගුවට

( ෂේන් සෙනෙවිරත්න)    

මානව හිමිකම් කොමසාරිස් යනුවෙන් ව්‍යාජව යෙදූ විශාල දැන්වීම් පුවරුවක් සහිත සුඛෝපභෝගී කැබ් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවේ මහනුවර සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා විසින් මධ්‍යම පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුකරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව  පොලිස් බාරයට ගෙන තිබේ .

ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියනු ලබන කාන්තාවක් විසින් එම රථය භාවිතා කොට ඇති අතර  ඇය පොලිසියට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු එම දැන්වීම් පුවරුව සහ හැඳුනුම්පතක් ඇයට ලබා දුන් බවයි .



අදහස් (10)

හොර මානව හිමිකම් කොමසාරිස්වරියගේ රථය අත්අඩංගුවට

de silva Tuesday, 29 October 2024 02:52 PM

අනිවාර්යයෙන්ම මේක කුඩු හෝ වෙනත් ජාවාරමක් කරන්න භාවිතා කරපු බවක් පෙනෙනවා. බැලු බැල්මට මේක පෙනෙන්නේ රජයේ වහනයක් ලෙස. මෙවැනි බෝර්ඩ් ගසාගෙන යන රජයේ වාහන වල අනන්‍යතාවය පොලිස් මාර්ග බාදක වලදී පරික්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුය.

:       4       97

Aruna Tuesday, 29 October 2024 03:16 PM

මේක ලොකු ගේම් එකක්.

:       1       71

දීපාල් Tuesday, 29 October 2024 03:22 PM

අමතක වීම, නොදැන සිටීම වගේ ඒවටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලා නම් ඔක්කොම හොරු හරි පාරට එනවා.

:       0       60

ගුණරත්න Tuesday, 29 October 2024 06:36 PM

මේවා සුකොපබෝගී රථ වුනේ කවද්ද? මං ඉන්න රටේ පෝර අදින්නේත් මේ වගේ ඒවාවල...

:       12       21

Dasa PTuesday, 29 October 2024 07:30 PM

අපේ රටේ පො ‘‘හොර‘‘..

:       0       19

Tharanga jayasinghe Wednesday, 30 October 2024 06:23 AM

අපි කතාකරන්නේ අපේ රට ගැන.

:       0       2

Bunny Preena Wednesday, 30 October 2024 09:27 AM

පව් ....

:       0       1

Juli Wednesday, 30 October 2024 12:02 PM

මෙහෙම දේවල් වලක්වා ගතයුතුය. මේ පිටුපස කතා සොයා ගතයුතු වේ.

:       0       4

Bunny Preena Wednesday, 30 October 2024 01:57 PM

ඔයවගේ බෝඩ් ගහගෙන තව වාහන කොච්චරක් ලංකාවේ පාරවල්වල යනවා එනවා ඇතිද? 

:       0       4

Athula Friday, 01 November 2024 11:42 AM

පුදුමයි රට මේ තරමට හරි ඉතුරුවෙලා තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 581 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1116 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 449 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1502 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5072 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2317 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2014 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site