(ප්‍රසාද් රුක්මල් , නිශාන්ත කුමාර සහ සමන් පාලිත නානායක්කාර )
හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට අද(12) කිලෝ 50 ක් පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අයිස් කුට්ටිය තවමත් වහලය මත දිය වෙමින් පවතින බව නිවැසියෝ පවසති.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හාලිඇල නිවසකට කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටෙයි
Deepthi Tuesday, 12 March 2024 08:30 PM
කිලෝ 50ක් බර අයිස් කුට්ටියක් අහසින් වැටිලා වහල මත රැඳෙන්න නම් ගෙදර බංකරයක් වෙන්න ඕන.
chandima Tuesday, 12 March 2024 08:53 PM
කවුද ඔය පැත්තේ ඇවිත් ගියේ ?රනිල් ද ?සජිත් ද ?නැතිනම් බැසිල්ද ?
HARIS MAPA Tuesday, 12 March 2024 10:09 PM
තවමත් වහලේ උඩ නම් කොහොමද දන්නේ නෑ බර බැලුවේ .විහිලු කතා
සනත් මීරකෝන් Tuesday, 12 March 2024 10:55 PM
කිලෝ 50 ක අයිස් කුට්ටියක් අහසින් වහල උඩට වැටුණා නම් ඒක වහලය කඩාගෙන ගෙදර ඇතුළත වැටිලා කුඩුවෙනවා. මේක ගෙදර මිනිස්සු හිතාමතා කරපු ප්‍රයෝගයක් විය යුතුයි.
Prabha Wednesday, 13 March 2024 03:08 AM
කිලෝ පනහක අයිස් කුට්ටියක් වැටිලත් කැඩුන් නැති වහලේ හදපු බාසුන්නැහේට අපේ ප්‍රණාමය
Anura haliala Wednesday, 13 March 2024 06:54 AM
මෙම ගෙදර සෝම අක්කා හරියට බොරු කියනවා. උල්කාපාත කඩා වැටෙන්නේ එම නිසා
Anil Kumara Wednesday, 13 March 2024 11:02 AM
කිලෝ 50 ක් පැයට කිලෝමීටර් 400 යක වේගයකින් ඇවිත් ඇස්බැස්ටෝස් වහලයක් මත පතබෑවිලා තියෙන අපුරුව. මට නිකන් පිස්සු වගේ.කවුරු හරි පොල්ලකින් මගේ ඔලුවට ගහපියකෝ.