(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි.
1955 වසරේ දී ආරම්භ කළ මෙය ගුවන් හමුදාවේ ස්ථාපිත කරනු ලැබුවේ ප්‍රථම හෙලිකොප්ටර් යනා බලඝනය වශයෙනි.
ඇමැරිකාවේ නිශ්පාදිත බෙල් 212,බෙල් 412 යන හෙලිකොපල්ටර් යානාවන්ගෙන් සමන්විත මෙම අංක 4 හෙලිකොප්ටර් යනා බලඝනයයේ සංවත්සරය හෙට අභිමානයෙන් යුක්තව සමරණු ලබයි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හෙලිකොප්ටර් බලඝනය 58 වසරට පා තබයි
Sampath Wednesday, 31 May 2023 07:51 PM
ඕවා සමරන්න සල්ලි තියෙනවද? මේ රටේ සැමරුම්වලටම ජාතික ආදායම් මදි... මේවා දැන් නතර කළ යුතුයි.
chandimaWednesday, 31 May 2023 10:41 PM
හරකෙක් අප්පා
sukumali Thursday, 01 June 2023 04:46 AM
ලබන වසරේදී 59 , ඊළඟට 60, 61 යනාදී වශයෙන් සමරමු. මහජනතාවගේ බදු මුදල් නාස්තිකෙරෙන මේවගේ බහුබූත සමරුම් ලෝකෝ කොහෙවත් නැතිව ඇති . දැන් ඉතින් මේක වැරදි කොනෙන් අල්ලාගෙන රණවිරුවන්ට හිනාවෙනවා වගේ සීනිබෝල කතා කියන්න එන්න එපා . මේ සැමරුම් වලට යන මුදල් වලින් සදාකාලික අබ්බගාත වෙලා ඉන්න හමුදා සමාජිකයින්ගේ පවුල් 10ක් වත් ගොඩගන්න බැලීම නෙවෙයි ද වටින්නේ
සුපුන් Thursday, 01 June 2023 08:34 AM
දැන් මෙලෝ වැඩකට නැති හමුදාවක්, මෙයාලාගේ වෙබ් අඩවියට ගිහින් බලන්න ඒකේ පුවත් බලන්න
Dr.Wajira Palipane Thursday, 01 June 2023 10:00 AM
මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අතර VVIP සහ VIP බලඝණය ද වන අංක 04 බලඝණය සමඟ ඉතාමත් අපූර් ව කාලයක් ගතකලා. මා එවකට අණදෙන නිලධාරී රොෂාන් ගුණතිලක මහතා හා ඉතා හොඳින් කටයුතු කළ අතර 1993 සිට 1997 දක්වා විධායක ජනාධිපතිවරුන් දෙදෙනකු සමඟ VVIP ගුවන් ගමන් සඳහා එක්වී ඇත. අංක 4 බලඝණයට මම ආචාර කරමි. සහ මගේ සුභ පැතුම් වජිර