IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හාල්මැස්සො පස්සේ යනකොට ජාවාරම්කාරයෝ පැන ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට අවශ්‍ය වන්නේ පුනරුත්ථාපනය බව කී අලි සබ්රි  මහතා පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට ඇප ලැබුණ පසු ඔහු ගිය තැන හොයාගන්නත් නැතැයි කීය.

පුනරුත්ථාපන කාර්‍යංශය පිළිබඳ පනත ගෙනාවේ ඉතා හොඳ අරමුණකින් බව කී අලි සබ්රි මහතා නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට පුනරුත්ථාපන ක්‍රමවේදය සකස් කර තිබෙන බව පැවසීය.



අදහස් (6)

හාල්මැස්සො පස්සේ යනකොට ජාවාරම්කාරයෝ පැන ගන්නවා

Rata Perata Wednesday, 18 January 2023 12:47 PM

ඔයත් එක්කෙනෙක්ගේ නඩු 32ක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කළේත් ඔය වැඩේම තමයි. දැන් නිකන් බබාවෙන්න එපා... !

:       71       24

Hafeel Wednesday, 18 January 2023 02:17 PM

මෙයා කොහොමටත් හාල්මැස්සො නඩුවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභයට තිබුනේ හාල්මැස්සෝ නඩු නොවේ. ගෝඨාභයගේ ලොකු ලොකු අපරාධ නඩුවලට ඉදිරිපත් වුනේත් මෙයා. මෙයාව කීයකටවත් විශ්වාස කරන්න බැහැ.

:       42       12

sena Wednesday, 18 January 2023 12:54 PM

රටේ නැතිව ඇති මෙහෙමත් කපටින්... තරුණයින් පුනරුත්ථාපනයට යොමුකළ යුත්තේ අධිකරණ ක්‍රියාවලියකින් බව මෙයාට තේරෙන්නේ නැත්තේ මොකද?

:       44       16

ලුම්බිණි Wednesday, 18 January 2023 01:33 PM

පුනරුත්ථාපනය කළ යුත්තේ තරුණයින් නොව හොර දේශපාලකයින් සහ හොර නිලධාරීන්...

:       20       14

Hafeel Wednesday, 18 January 2023 02:10 PM

ඔක්කෝමට කලින් මෙයාවත්, ඩීල් දාසවත් පුනරුත්ථාපනය කරන්න ඕනේ... අද කියනවා පුනරුත්ථාපනය පනත ගෙන්නේ හොඳ අරමුණකින්ලු. මෙහෙම තමයි මෙයා 20 වැනි සංශෝධනයත් ගේනකොටත් කිව්වේ... හිටපු ජනාධිපතිට වැඩ කරන්න අමතර බලය ඕනේ කියලා. වැඩි දවසක් ගියේ නැහැ... 20 වැනි සංශෝධනයත් වීසිවුණා.. මෙයාත් ඒකට ඡන්දය දුන්නා. අමතර බලය ඉල්ලපු ජනාධිපතිත් රටින් පැනලා ගියා. ඒ නිසා මෙයා කියන එක විශ්වාස කරන්න බැහැ. පුනරුත්ථාපන පනත ගේන්නේ හොඳ අරමුණකින් කියලා...

:       31       9

fairoos Wednesday, 18 January 2023 03:16 PM

දැන් බයියන් නැහැ... පුනරුත්ථාපනය කරන්න. බමුණුආරච්චි දැන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ..

:       22       2

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1198 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 423 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1292 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 143 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 885 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2506 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site