IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ

(නන්ද එස්. ඒකනායක)

හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.

ඒ අනුව  කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා මරාදමා පියා ගින්නට පැනීම නිසා පිලිස්සී මියගොස් ඇති බවට ෙහලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ,ඉලංගරත්න බන්ඩා මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.

හලාවත - සිංහපුර , දෙමහල් නිවසක් පසුගිය 20 වෙනිදා අලුයම ගිනිගැනීමෙන් එකම පවුලේ මව , පියා හා දියණිය මරණයට පත්විය.

ඒ සිද්ධිය පිළිබදව හලාවත පොලීසිය විසින් මෙය මිනී මැරුමක්ද නැතහොත් දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී සැකය මියගොස් සිටි ගෙහිමියා දෙසට යොමු වි තිබූ අතර  මේ පිළිබඳව හලාවත මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙදී එම සැකය තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව මෙය ද්විත්ව මිනීමැරුමක් හා සියදිවි නසා ගැනුමක් බවට හෙළි දරව්වී ඇත.

 



අදහස් (2)

හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ

saman Tuesday, 22 October 2024 10:43 AM

වටපිටාවේ කැමරා ඔක්කොම පරීක්ෂා කරන්න කෝකටත්.

:       0       1

SARATH Tuesday, 22 October 2024 10:55 AM

මේ මරණ සම්බන්ධයෙන් තීරණය දිය යුත්තේ මේ පිළිබඳව මහෙස්ත්‍රාත්වරයකු විසින් කරනු ලබන හදිසි මරණ පරීක්ෂණයකින් පසු පොලිසියෙන් ඉදිරිපත් කරන විමර්ශන වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සළකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් නොවේද? මේ ප්‍රවෘත්තිය අනුව නම් තේරුම් යන්නේ අධිකරණ වෛද්‍යවරයා සහ පොලීසිය මරණයට හේතුව තීරණය කර ඇති බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 13 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 612 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3388 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 895 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1288 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1072 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site