(නන්ද එස්. ඒකනායක)
හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.
ඒ අනුව කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා මරාදමා පියා ගින්නට පැනීම නිසා පිලිස්සී මියගොස් ඇති බවට ෙහලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ,ඉලංගරත්න බන්ඩා මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.
හලාවත - සිංහපුර , දෙමහල් නිවසක් පසුගිය 20 වෙනිදා අලුයම ගිනිගැනීමෙන් එකම පවුලේ මව , පියා හා දියණිය මරණයට පත්විය.
ඒ සිද්ධිය පිළිබදව හලාවත පොලීසිය විසින් මෙය මිනී මැරුමක්ද නැතහොත් දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී සැකය මියගොස් සිටි ගෙහිමියා දෙසට යොමු වි තිබූ අතර මේ පිළිබඳව හලාවත මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙදී එම සැකය තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව මෙය ද්විත්ව මිනීමැරුමක් හා සියදිවි නසා ගැනුමක් බවට හෙළි දරව්වී ඇත.
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ