(සුජිත් හේවාජුලිගේ)
ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යෑමට රුපියල් කෝටි 20 ක ප්‍රතිපාදන පසුගිය වසරේදී ලබාදී තිබුණද එලෙස සංචිතයක් පවත්වාගෙන නොගොස් එම මුදල් ආපසු හරවා යවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙය රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතළ කාරණයක් බව එම වාර්තාවේ දැක්වේ.
මේ ආකාරයට ආරක්ෂිත සහල් සංචිතයක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වාම පවත්වාගෙන ගොස් නැති බවත් සංචිතයක් පවත්වාගෙන යෑමට ලබාදුන් මුදල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පසු කාලීනව මාරු කර යවා තිබූ බවත් විගණන කාර්යාලය පවසයි.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හාල් සංචිත ඇති කරන්න දුන් කෝටි 20ක් හරවායවලා
sharmm warn Friday, 30 December 2022 02:34 PM
ආ... ඔය තියෙන්නේ රට සංවර්ධනය කරපු හැටි. කාපුවා දිරවලත් ඇති දැන්... අර විශ්ව විද්‍යාලවල ළමයි අල්ලන්න ගන්න මහන්සිය මේ අයව අල්ලන්න දාන්නේ නැති නිසා මේ රට දේශපාලක හොර ගුහාවක් වෙලා.