IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හිංසාකාරී ලෙස එළුවන් පටවා වැඩ වරදි


(ප්‍රියාණි මංගලිකා )

බලපත්‍ර කොන්දේසි  උල්ලංඝනය  කරමින්  කුඩා ලොරි රථයක  ඉතා හිංසාකාරී ලෙස  එළුවන් 56 ක් ප්‍රවාහනය කරමින් සිටියදී රඹපොකුණ ප්‍රදේශයේ දී  සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .   

මෙලෙස  හිංසාකාරී  ලෙස ,  මෙම එළුවන්  උත්සව සමයේ මස්. සඳහා  ගල්ගමුව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට    ප්‍රවාහනය කරමින්   සිට ඇති අතර  බලපත්‍ර කොන්දේසි  උල්ලංඝනය කරමින් නිකවැරටිය හරහා  යමින් සිටියදී ,ලද තොරතුරකට අනුව  අත්අඩංගුවට ගැණීම සිදු කල බවද පොලීසිය පවසයි .

අත්අඩංගුවට ගනු ලැබූ සිද්ධියට  අදාල  සැකකරුවන්  දෙදෙනා  කටුපොත ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු  බවද  පොලීසිය සඳහන් කරයි .

දහවල් කාලයේ  අත්අඩංගුවට  ගැණීම සිදු කරණ අවස්ථාවේ  ලොරි රථය  තුල සතුන් මහත්  වෙහෙසට පත්ව සිටි බවද ,ලොරි රථය තුලම  තට්ටුවක් ලෙස සකසා  ඒ මතද   එඵවන් නංවා සිටි බවද ,  සැකකරුවන් දෙදෙනා ,    එළුවන් තොගය, සහ ලොරි රථය  නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ.බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය . ්

 



අදහස් (1)

හිංසාකාරී ලෙස එළුවන් පටවා වැඩ වරදි

අහිංසක Sunday, 09 April 2023 12:34 PM

මිනිස්සු ඔවුන්ගේ ප්‍රීතිය වෙනුවෙන් අනුන්ගේ ප්‍රාණය නැති කරනවා... බුදුහාමුදුරුවෝ දේශනා කළේ සෑම සතෙකුම මරණයට බියෙන් ඉන්නවා කියලා... එනිසා තමයි උපමාවට ගෙන සතුන්ට පමණක් නොවෙයි සැමටම හිරිහැර නොකරන්න කියලා තමයි උන්වහන්සේ දේශනාකළේ. එහෙම තියෙද්දී තමන්ගේ බඩ වඩාගන්න සතුන් කළ වරද මොකක්ද? දැන් ඒ සතුන් පුනරුත්පත්තිය මිනිස් ආත්මයක් ලැබී සතුන් මරණ පිරිස් හා මස්කෑමට ලොල්ව හොරහරක් මැරීම කරන අයට උපරිමයෙන් රැකවරණය දෙන අයත් ඊළඟ ආත්මයක සතුන් වෙලා මැරෙන්න වුණත් කොහොමද කියලා හිතනවා නම් කොපමණ හොඳයිද?

:       0       31

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 573 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4002 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1540 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 634 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3783 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2820 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site