IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


”හුස්ම” සහ ”සක්වල” අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක  හුස්ම සහ සක්වල වැඩසටහන්  නතර කෙරුවත් රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ කාලසීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන්නයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිල්ලි කළ බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (2)

”හුස්ම” සහ ”සක්වල” අත්හිටුවයි

Rusiru Monday, 29 July 2024 08:37 PM

ඒක ඇත්ත....

:       0       0

වික්‍රම් Tuesday, 30 July 2024 12:46 PM

ජනතා මුදල් කැසිනෝ නත් ජාවාරම් මුදල් කලු සල්ලි වකින් දේශපාලන අල්ලස් ලබා දීම මීට පෙර නවත්වන්න තිබුනා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 3 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 94 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 245 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


උගන්ඩාවේ නායයෑමකින් 17ක් මරුට 100ක් අතුරුදන්
2024 නොවැම්බර් මස 29 217 1

අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


බිරිය මරා සැඟවී වස බීලා
2024 නොවැම්බර් මස 29 596 0

පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි


පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි
2024 නොවැම්බර් මස 29 609 1

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 587 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2204 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site