(ඉන්දිකා රාමනායක )
හිස කඳින් වෙන්කර, අමානුෂික ලෙස ඝාතනය කර සිටී 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් මතුරට හේවාහැට රොක්වුඩ් වත්ත ප්‍රදේශයේ දී සොයා ගත් බව මතුරට පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එහි පදිංචි කරුපයියා සීට්ටු (70) නමැති කාන්තාව බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව ඉකුත් (6) දින සිට අතුරුදන්ව ඇති බවට ඇගේ පුතා හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.
සිය මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එක්ව. සොයා බැලීමේදී ඔකඳගල ගල් කන්ද පාමුල තිබි හිස සහ වම් අතක් නොමැති . මළ සිරුරක් සොයා ගෙන ඇත,
ඒ ආසන්නයේම සෝදිසි කිරීමේදී එම කාන්තාවගේ හිස හා අත් කොටස පමණක් ගමන් මල්ලක දමා තිබියදී ඊයේ (16) සොයාගෙන ඇත.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කාන්තාව ඝාතනය කර 20 කඳින් වෙන්කර කන්ද පාමුලට විසිකර, ඇති බව පොලිසිය පවසයි ඝාතනය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හිස -අතක් නොමැති මළ සිරුරක් හමුවෙයි