IMG-LOGO

2024 ජුලි මස 06 වන සෙනසුරාදා


හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය

(රංජිත් රාජපක්ෂ)

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසලක විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද ස්ථාන මාරු කරදෙන ලෙස ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිසක්  හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

වසර 30 ක කාලයක් විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද එම පාසලේ සේවය කරන බවත්, ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පාසලට පැමිණෙන ගුරුවරුන් ස්ථාන මාරුවිම් ලබාගෙන යන බව එම ලිපියෙන් කියයි.

විදුහල්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අවනත නොවන ගුරුවරුන්ට ස්ථාන මාරුවිම් ලබාගෙන යන ලෙසට විදුහල්පතිවරයා විසින් බල කරන බව මව්පියන්  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි කියැවෙයි.

විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිදට ස්ථාන මාරුවිම් ලබාදිමට කඩිනමින් පියවර නොගතහොත් එම පාසලේ අධ්‍යාපනය ලබන තම දරුවන් පාසලෙන් ඉවත්කරගෙන වෙනත් පාසල්වලට ඇතුලත් කිරිමට පියවර ගන්නා බව මව්පියන් විසින් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

 



අදහස් (5)

හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය

Rajadasa Thursday, 04 July 2024 06:03 AM

ගෑනියි මිනිහයි එකම පාසලේ දරුවන්ට පිඩාවක් වෙමින් අවුරුදු තිහකට වැඩි කලක් සිටීම නුසුදුසුයි කියලා දෙමාපියන් පැමිණිලි කර තියෙන්නේ හොරාගේ අම්මාට නේද ලංකාවේ අධ්‍යාපනය සමහර පාසල්වල අසාර්ථක වෙන්න ගුරුවරු ස්ථාන මාරු නොවී සිටීම ප්‍රධාන හේතුවක් වෙනවා

:       0       2

ජයනාත් Thursday, 04 July 2024 06:24 AM

අවුරුදු 30 එකම ස්කොලේ ඉන්න ලංකාවේ එකම කෙනා මෙයා වෙන්න ඇති . ෂුවර් එකටම දේශපාලන හයිය තියෙනවා. වහාම ඔහු දිස්ත්‍රික්කයේ පිටට මාරු කළ යුතුය .

:       0       1

Lalla Thursday, 04 July 2024 08:00 AM

අපි දන්න විදියට එක පාසලක ඉන්න පුලුවන් උපරිම අවුරුදු දහයයි නේද?

:       0       6

kumari post officeThursday, 04 July 2024 10:22 AM

අල්ලස් දුන්නාම එකම ඉස්කෝලේ ඉන්න පුළුවන් . මාත් දන්න එක්කෙනක් එහෙම කිව්වා

:       0       5

Ranidu Thursday, 04 July 2024 11:01 AM

දැන් විදුහල්පතිලා ළමයි ගද්දි විතරක් නෙමෙයි ගුරුවරු ගද්දිත් අල්ලස් ගන්නවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
2024 ජුලි මස 06 233 0

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයු


රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි
2024 ජුලි මස 06 934 5

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ම


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 ජුලි මස 06 75 0

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් ක


වැඩිම වියදම ආරක්ෂක අංශවලට
2024 ජුලි මස 06 568 5

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්


හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි
2024 ජුලි මස 06 909 0

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.


මහල් නිවෙසින් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි
2024 ජුලි මස 06 1479 0

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 714 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1666 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3554 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site