(තිස්ස කොටින්කඩුව)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් කතෝලික දේවස්ථානයේ පැවති දේව මෙහෙයකින් අනතුරුව වෑවල පොදු සුසාන භුමියේදී සිදු කෙරුණි.
මෙම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් අතින් සිදු කෙරුණි.
අභාවත්ප්‍රාප්ත හැරි ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු සදහා ජාඇල වෑවල පොදු සුසාන භුමියට විපක්ෂ නායක සජිත් පේමදාස,හි ටපු කතානායකවරයෙකු වු කරුජයසුරිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන ස්ටෙෆනි ප්‍රනාන්දු,දිලිත් ජයවීර ඇතුලු දේශපාලඥයන් රැසක්ද දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද සහභාගි වි සිටියහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල
දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ප
යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හැරී ජයවර්ධන අවසන් ගමනේ