IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


හිංසාකාරී ලෙස එළුවන් ගෙන ගිය දෙදෙනකුට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

" ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට" යන වදන   තීරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුල එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි

සැකකරුවන් සමග පොලිස් භාරයට ගත් එළුවන් දස දෙනාගෙන් කුඩා පැටියකු ඒ මොහොතේම මියගිය බව පොලිසිය කියයි

නිල් පැහැයට හුරු ත්‍රී තීරෝද රථයකින් නීති විරෝධී ආකාරයෙන් එළුවන් ප්‍රවාහනය කරන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක  නිලධාරීන් පිරිසක් වීදගම ප්‍රදේශයේදී සැකකටයුතු තීරෝද රථයට මඟ හරස්කර නවතා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තීරෝද රථය සමඟ පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරික්ෂාවේදී එළුවන් දස දෙනෙකු සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

එම එළුවන් දස දෙනා තීරෝද රථයේ අඩියක පමණ පළලින් හා අඩි තුනක පමණ දිගින් යුත් පිටුපස භක්තියේ එකිනෙකාට තදවන ආකාරයෙන්ම එකිනෙකා මත පටවා ප්‍රවාහනය කර තිබූ බව පොලිසිය කියයි

 

 



අදහස් (0)

හිංසාකාරී ලෙස එළුවන් ගෙන ගිය දෙදෙනකුට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාර්ලිමේන්තුවට බේත් දෙයි
2025 පෙබරවාරි මස 11 100 0

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි.


හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්
2025 පෙබරවාරි මස 11 713 0

අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.


’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’
2025 පෙබරවාරි මස 11 88 0

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ග


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 පෙබරවාරි මස 11 1657 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක ප


උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට
2025 පෙබරවාරි මස 11 184 0

උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටට කන්න දෙන්න ආයතන තෝරා ගනියි
2025 පෙබරවාරි මස 11 494 0

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 95 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 892 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site