(නිමල් ජයරත්න)
හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව විදුහල්පතිවරයා පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගත් වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂකයකු ලෙස කලක් කටයුතු කළ දැනට හමුදාවෙන් ඉවත්ව සිටින රුහුණගත ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළකු බවද වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
පාසල් සිසුවිය අතර ඇති වූ ලිපි ගනු දෙනුවක් සම්බන්ධයෙන් සිසුන්ගේ මව්පිය දෙපාර්ශවය විද්‍යාලයට කැඳවා සමථයට පත්කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා, පාසල් භූමියේදී සිසුවාගේ කනට පහරදී ඇති බවත්, ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.
ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව්
අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිස
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද (23) බදු
ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුක
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල